Wednesday, August 22, 2012

ලබන ආත්මේ

සින්දුම ලියන එකත් හරි නෑනේ....නේද?.. මට දවසක් අපේ මාමා කෙනෙක් මල ගෙදරකදී කියපු කතාවක් මේක

පොඩ්ඩක්  අරවා මේවත් තියෙන හින්දා....ඒවා නොකියා _ _ _ _ මෙහෙම දාන්නම්..ඒක සබ්යත්වයටත් හොඳයිනේ..


 ඔය කිවුවට මම දන්නෙත් නෑ සබ්යත්වය කියන්නේ මොකක්ද කියලවත්...
    ඒ මල හත්තිලවුවල් වැඩක් නෑ කතාව කියන්නම්කො

 
දවසක් (දවස නම් අහගන්න තරම් මීටරේක හිටියේ නෑ,නිදි මතේනේ) අවුරුදු 50 ක විතර අන්කල් කෙනෙක් (සීයා කෙනෙක්) බයික් එකකින් පොලට යන්න යනවලු....
    පොරට ලයිසන් ඒක එහෙම නෑලු....(කොහොමත් යකෝ මේ හැට පැනපු එකෙක්ව අල්ලයිද පොලිස්සියෙන්....)නේද?



ඒත් මේ යකාගේ කරුමෙටම එදා ඇල්ලුවලු  පොලිස්සියෙන්..
       මිනිහගෙන් ලයිසන් ඒක ඉල්ලුවම මිනිහට වයසත් අමතක වෙලා පානි හිනාවත් දාලා කිවුවලු
    "අනේ මහත්තයෝ මට ලයිසන් නෑ  කියලා."


  (පොලිස්සියේ යක්කුන්ටත් ඉතිං ඔය වගේ චාන්ස් එකක් ආවොත් අත අරියිද ? නේද?)

ඉක්මනට  පොතත් අරන් ලියනවලු] දඩ කොලයක්..

      අර සීයා කාරයා කියනවලු
   "අනේ මහත්තයෝ මට දැන් 50 ත් පැනල මම කොහොමද  ලයිසන් ගන්නේ " කියලා
  
( පොලිස්සියේ එවුන්ට ඒවා වැඩක් නෑනේ සල්ලිනෙ උන්ට ඕන)

මේ  යකා කොච්චර කිවුවත් අහන්නෙම නැති තැන අර සීයා කාරය කියනවලු

"අනේ උඹනම් ලබන ආත්මේ මගේම පුතා වෙලා ඉපදෙන්න ඕන කියලා"

 (පොලිස්සියේ එකාට මේක ඇහිලා ඇහුවලු ඇයි එහෙම කිවුවේ කියල..)
    
මිනිහා ගත් කටටම  කිවුවලු 

"මේ ආත්මේ කොහොමත් බෑනේ ඉතිං....ලබන ආත්මේ උඹ මගේ පුතා උනහම මට පුළුවන්නේ ලබන ආත්මෙ හරි උඹගේ අම්මට   _ _ න් න කියලා.."


 

4 comments:

  1. මරු මරු.. ඔය යක්කු ඉතින් ලයිසන් තිබ්බත් මොකක් හරි වැරැද්ද්ක් පටවන්නනේ හදන්නේ. මේක වෙන්න ඇත්තේ ලංකාවෙ නම් නෙවෙයි වෙන්න ඇති.
    …අපේ අය නම් හරී සෝයි..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේක ලංකාවේ සීන් එකක් නෙවෙයි මමත් හිතන්නේ..ඉන්දියාවේ වගේ ලයින් එකක්....තැන්ක්ස් අයියේ ආවට..ආයෙත් එන්න

      Delete
  2. තැන්ක්ස් කෝරලේ මහත්තයෝ...ආයෙත් එන්න...

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps