Thursday, August 23, 2012

හොරකම

මේකත් මම අහපු කතාවක්.... 

               මගේ කතාවක්නම් නෙවෙයි.

 දවසක් පොඩ්ඩක් මොංගල් ලයින් එකක් තියෙන මෑන් කෙනෙක් රියදුරු බලපත්‍රය (ඒ කියන්නේ ලයිසන් එක)  ගන්න කලින් ඔය ලර්නර්ස් එකකට ගියාලු යතුරු පැදිය(bike) පුරුදු වෙන්න.

    මිනිහා ඔය යතුරු පැදි පුහුණුව දෙන උපදේශකයා ලඟට ගිහින් පොඩ්ඩක් කථා බහ එහෙම කරලා වැඩේට බැස්සලු..මිනිහ බයික් එකේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නවලු අර උපදේශකයා වැඩ ටික කියල දීල

   කිවුවලු "බයික් එක ස්ටාර්ට් කරන්න" කියලා

 අර මෑනුත් ලස්සනට ස්ටාර්ට් කලාලු.

හරි දැන් ජියර් එකක් දාන්න කිව්වලු 

  එකත් කලාලු

අර උපදේශකයාටත් මාර ෆිට් ලු.

කියන විදිහටම ලස්සනට කරනවනේ

මිනිහ කිවුවලු "හරි දැන් ක්ලච් එක දෙනවා" කියල

 අර යකාගෙන් උත්තරයක්‌ නෑලු

ආයෙත් කිවුවලු...

ගානකටවත් ගන්නේ නෑලු

අර උපදේශකයාට ටිකක් තද වෙලා හයියෙන් කිවුවලු

 "ක්ලච් එක දෙනවා ඕයි කියලා"

 

එක  පාරටම ගැස්සිලා හැරිලා බලපු මොංගල් පොර කිවුවලු

"හත් දෙයියනේ අනේ බුදු සර් මගේ අම්මා පල්ලා මම නම් ගත්තේ නෑ..දුප්පත් උනාට අපි ඒ වගේ හොර වැඩ කරන්නේ නෑ කිවුවලු"

 (උපදේශකයාට එපා වෙන්න ඇති නේද?)

මිනිහා  විස්තර කරලා දුන්නලු ක්ලච් එක කියන්නේ මොකක්ද කියලා

මොනවා උනත් එදායින් පස්සේ අර මොංගල් පොරත් අවේ නෑලු..


ඒ  යකා හිතන්න ඇති සල්ලි දීල ඉගෙන ගත්තත් නිකන් හොරා කියලා අහගන්න ඕන නෑනේ කියලා නේද?

8 comments:

  1. fatta kiyala wadak na

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් යාළුවා...අයෙත් එන්න මේ පැත්තට...ඔයාල මට ලොකු හයියක්.

      Delete
  2. blog එකේ පෙනුම දැන් ගොඩක් හොඳයි. කතාවත් පස්ට ඈ.. මේ ලින්ක් වලටත් ගිහින් රෙගිස්ටර් වෙලා ඔයාගෙ සයිට් එක ඇඩ් කර ගන්න.
    http://nohimsithuwili.com
    http://www.hathmaluwa.org/
    http://nimnaya.info/
    http://syndi.lankeeya.lk/
    http://kottu.org/si/

    ReplyDelete
    Replies
    1. අයියේ ගොඩාක් ගොඩාක් තැන්ක්ස්....ඔයා නැත්නම් මේ බ්ලොග් එකත නෑ තමා ඉතින්....

      Delete
  3. කොමෙන්ටුවක් දිගේ හොයාගෙන මාත් ආවෝ........එළ ඈ....දිගු ගමනකට සුභ පැතුම්...ආයි එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් තරුවෝ....ඔබගේ පැමිණීම මට සතුටකි...නැවත ඔබගේ පැමිණීම හොප් වෙමි....ජය හෝ..............

      Delete
  4. ස්තූතියි රොබින් කුරුල්ලෝ....ආයෙත් එන්න මේ පැත්තට

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps