Sunday, August 26, 2012

ඔයා නිසා මගේ සිනා


ඔයා නිසා මගේ සිනා

ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංච් දෙතොල් අත‍රේ මා තනි වෙද්දෙන්
ඔයා ලැ‍බෙන්නේ නැති නමි තනිකඩ වෙද්දෙන්
තනිකමින් ගඟ ගලා යනවා
සදේ නුඹ නෑ අම්බරේ
විදවමින් සිත සොයනවා තව
ඔයා කොතැනද හැංගුනේ

අපි හමු උනොතින් - සද එයි නැගිලා
ගංගාවට එලිය අරන් - ආදර මල් යායක් අරන්

බලා ඉන්නමි තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත
හදාගන්නමි ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නමි සතුටින්
සේනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා..........

4 අදහස්:

  1. ලස්සනයි සින්දු :) කාගෙද අර ඇහැ ???

    ReplyDelete
    Replies
    1. අනේ මගේ ඇහැ නම් නෙවෙයි....එදා අර ඔයා අඬද්දී ගත්තේ මම.ඒක..දාන්නද කියලා අහන්නත් බැරි උනා...කමක් නෑ නේද අයියන්ඩි

      Delete
    2. යකඩෝ මගේ ඇහැ මාර ලස්සනයි නේ. :D

      Delete
    3. එකනේ අයියේ මම දැම්මේ ඒක

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

උමා

උමා
උමා Android Apps
 
උමා (දසුන්) Blogger Template by Ipietoon Blogger Template