Thursday, August 9, 2012

සල් සපුනා(H.R Jothipala)

සල් සපුනා නිල් මානෙල් 
කුමුදු සමන් මල් අතරේ 
කිඩාරන් මලේ පවා 
සුවඳ දිග හැරේ..........// 

පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා
එය හැඟි නෙත මගේ කඳුළු සලනවා

සල් සපුනා..........

වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
කළු වලා වල පවා රිදී ඉරි තියෙයි
කිමද මේ නිය දහම් අමතකව ගියේ

සල් සපුනා........//

අහමු නේද?

6 comments:

  1. සින්දු බ්ලොග් එකක් ඒකත් නරක නැ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ.....ඒත් දැන් සින්දු විතරක්ම නෙවෙයි....ඔයා කිවුව නිසා වෙනස් කළා...ප්‍රවීනයෙක් දෙයක් කිවුවම අපි අහන්න ඕනනේ ඉතිං...නැද්ද?

      Delete
  2. ජෝතිගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං

    ReplyDelete
  3. හ්ම් එකනම් ඇත්ත තමයි අයියේ...අන්න සින්දු නැද්ද?

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=OS1Qprt6R-4

    සල් සපුනා නිල් මානෙල් - කුමුදු සමන් මල් අතරේ
    කිඩාරන් මලේ පවා
    සුවඳ දිග හැරේ..........//

    මෙතෙක් කල් මා මේ ගිතය ඇසුවත් තේරුම හරි හැටි වටහාගෙන සිටියේ නැත. නමුත් ඔබ එය වටහා දුන්නාට ගොඩාක් පිං මහත්මයානෙනි. ඒ වගේම මෙ වීඩියෝ එක මට ලැබුනේ අන්තර්ජාලයෙන් ය. මා මෙය තව දුරටත් අන්තර්ජාය ඔස්සේ බෙදාහරින අතර එය එසේ කිරීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකමි. මෙම වීඩීයෝ එක නරබන සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තව කෙනෙක්ට මෙය නැරබීමට ශෙයා කරන ලෙස..

    එච්. ආර්. ජොතිපාල අසාහායසහය ගායකයානන්ට උපහාරයක් ලේස මෙම ගීතයේ සබැදිය පහතින් සදහන් කරමි.
    https://www.youtube.com/watch?v=8Q3mOrrXqqA

    සල් සපුනා නිල් මානෙල්
    කුමුදු සමන් මල් අතරේ
    කිඩාරන් මලේ පවා
    සුවඳ දිග හැරේ..........//
    පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා

    එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
    වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා
    එය හැඟි නෙත මගේ කඳුළු සලනවා

    සල් සපුනා..........

    වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ
    සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
    කළු වලා වල පවා රිදී ඉරි තියෙයි
    කිමද මේ නිය දහම් අමතකව ගියේ
    සල් සපුනා........//
    අහමු නේද?
    https://www.youtube.com/watch?v=8Q3mOrrXqqA

    ReplyDelete
  5. https://www.youtube.com/watch?v=OS1Qprt6R-4

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps