Thursday, September 6, 2012

මොබයිල් සීන්

අම්මේ මේ මගේ කොම්පූටරේ කැඩිලා දවස් ගානකින් එන්නවත් බැරි උනානේ..
 ඔන්න අද තමා හදා ගත්තේ..ඔන්න බොරුනම් Chandana අයියගෙන් අහන්නකො.
එකට කමක් නෑ ඉතින් දැන් අපි මොකක් හරි මගුලක් ලියමුකො
  මේ දවස වල චන්දෙ නේ ඉතින් සංගීත සංදර්ශන වැහි වැහැලා.
මාතර  සී ලා ගැහුවා අපේ භානු මුනිප්‍රිය අයියගේ ෂෝ එකක්...ඒක බලන්න යද්දී

   යකෝ මොන $^%$%& ද යකෝ මට වෙලා තියෙන්නේ ඒ මගුල් උඹලට වැඩක් නෑනේ නේද?

කතාවක් කියන්නම් කෝ

මේක ඔය මොබයිල් ෆෝන් ආපු දවස් වල වෙච්ච දෙයක් වෙන්න ඇති...

  
බලමුකෝ ඕන මගුලක් කියලා

මෙන්න මේ වගේ මොබයිල් එකක්
එක ගෙදරක අම්මයි,තාත්තයි,පුංචි පුතෙකුයි හිටියලු....
   (ඉතින් ඔන්න ඔහේ හිටපුදෙන්...නේද?)

නෑ නෑ කතාව කියන්නම්කෝ

දවසක් මේ අම්මට හිතුනලු ෆෝන් එකක් ගන්න
 ගෑනි මිනිහට පොඩි ලයින් එකක් දාලා කිවුවලු  මේක...

 මිනිහටත් ඉතින් පවු කියලා හිතිලා අරන් දුන්නලු

අරන්  දුන්නට වැඩක් නෑනේ..මොකාට කතා කරන්නද?

මිනිහට නෑනේ එකක්(ෆෝන් එකක් හොඳේ)
 මිනිහ වැඩට ගියාම ගෑනි මේකෙන් මුකුත් කරන්න දන්නෙත් නැති නිසා මේ ගෑනි මේ ෆෝන් එක 
දෙනවලු  පුංචි එකාට...

පට්ට  ගැජට් එකනේ මූටත් පට්ට ආතල් ඇති...නේද?

මූ  මේකෙන් සෙල්ලම් කරනවලු.

දවසක්  මේක අර යකා අතින් වැටිලා කෑලි ටික ගලවුනාලු.(කෑලි කිවුවේ බැටරි එකයි.හවුසින් එකයි.සිම් එකයි)

මූ අර ලස්සනට තියෙන හින්දා සිම් එක කාලා...

හි---ලා තියෙයි කිවුවලු  දැන් අර ගෑනි ඩිම් වෙලා...

(ළමයට  මුකුත් වෙයි කියලා නෙවෙයි අපරාදෙනේ යකෝ සිම් එක...)

ගෑනි  ලඟම තියෙන පාරිභෝගික සේවා මද්‍යස්ථානයකට ගිහින් ඇහුවලු මොකද කරන්නේ කියලා

 එකෙක් කිවුවලු අලුතෙන් සිම් එකක් ගන්න වෙනවා කියාලා...

මේ ගෑනි ඇහුවලු කීයක්‌ වෙනවද කියලා...

අරූ ගානත් කිවුවලු....

අන්තිමට මේ ගෑනි අහනවලු 

මහත්තයෝ මම අර සිම් එකට දාපු රුපියල් 100 කාඩ් එක පුතා කතා කරද්දී කැපෙයිද? කියලා



අනේ අරූට අර  ගෑනිගේ  --කට පයින් එකක් ගහන්න හිතෙන්න ඇති නේද?

ඔයා හිටියානම් මොකද කරන්නේ? 



10 comments:

  1. හෙහ්.. හෙහ්..අනේ සකෝ බල ලෝ කිව්වලු :D

    ReplyDelete
  2. තැන්කූ අයියන්ඩියේ ආවට මේ පැත්තට........

    ReplyDelete
  3. මම නං ඈ බොල පට්ට වේ-- තොට මේ දරැවට වඩා වටිනවද තෝ@$ඔ&&()(*්‍යළුභ්‍යඹ*^$%ශ())*(&^$**(&*%$$$%&^&***&%$$

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි....එත් ඔය තරම් සියුම්ව නෙවෙයි...ටිකක් දරුණු වෙනවා....මම බනින්නේ ඔයාට මේ දරුවට වඩා වටිනවද මේ සිම් කබලක් අහනවා...එතකොට එයා එක හිතට ගයිනේ නේද?

      Delete
  4. Replies
    1. තැන්කූ රොබින් කුරුල්ලෝ ආවට මේ පැත්තට...ආයෙත් එන්න

      Delete
  5. lolz මෙහෙමත් ගෑනු ඉඳල තියෙනවනේ ලංකාවෙත්

    ReplyDelete
  6. එකනේ බලන්නකෝ කෝරලේ මහත්තයෝ....ඉතින් ඉතින් කොහොමද?....වැඩ කටයුතු එහෙම?...අයෙත් එන්න මහත්තයෝ........

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps