Friday, September 14, 2012

අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...


FREE FREE FREE FREE 









ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින් අපිට දෙමළ පත්තරේ උනත් මොකෝ නේ...?... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?

 මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු.
Evaphone

www.evaphone.com මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.

කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක
ඔයගොල්ලන්ගේ දස්කම....

Volium
Vopium.com
මේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි.  ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.








Jajah

 http://www.jajah.com/call/trial/
මේකත් උඩ එක වගේම තමා. රෙජිස්ටර්වෙලා විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න.

තව ගොඩක් පොඩි පොඩි ක්‍රම තියනවා නොමිලේ ඇමතුම් ගන්න. දැනට මේ ටික ට්‍රයි එකක් දෙන්නකෝ. මගේ බ්ලොග් එක තාම අලුත් නිසා පොඩි සපොර්ට් එකක් දෙන්න. පුලුවන් කට්ටියට කියන්න.

23 comments:

  1. ඕනෑම ජාලයකට කෝල් ගන්න බැයිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් යාලුවා...රෙජිස්ටර් වෙලා ගන්න...හොරෙන් ප්‍රොෆයිල් හදලා ටිකක් වැඩියෙන් ගන්න...

      Delete
  2. හොදයි ,තව තවත් මෙවැහැ දේ කිරීමට ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දිරි දුන් ඔබට නිවන්....සමා වෙන්න..දිරි දුන් ඔබට ගොඩාක් ස්තූතියි මගේ මිත්‍රයා....පුංචි විහිළුවක් ගණන ගන්න එපා.........ආයෙත් එන්න'

      Delete
  3. ඒක හොඳයි. බලමුකෝ ට්‍රයි එකක් දාලා. :)

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරන්න දෙයක් නෑ...ඕනනම් මම දැන් ඒ විදිහිට ගන්නද කොල් එකෙක්........ආයෙත් එන්න අයියේ.......

      Delete
  4. පටේ පටේ පට් පට්...එල කිරි මල්ලි...........ගහ්මුද ගේම් එකක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝදරයා...ගහමු...මොකක්ද ගේම් එක?
      ආයෙත් එන්න

      Delete
  5. Replies
    1. තැන්කූ ඇනෝ සහෝදරයා....ආයෙත් එන්න මේ පැත්තට...බලන් ඉන්නවා මම කමෙන්ටුවක් දමා යන තුරු ඔබ....

      Delete
  6. Replies
    1. තැන්කූ නිශාන් මචෝ......

      Delete
  7. අඩේ!!හොරෙන් ගන්න කිව්වහමත් ආස හිතෙනවා! :D

    ReplyDelete
    Replies
    1. එකනේ දෙයියෝ මම දැම්මේ හොයලා........

      Delete
  8. එල ඈ....කරලම බලන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න තරුවෝ වැඩේ හරියටම හරි....අත්දුටුවයි.....ප්‍රත්‍යක්ෂයි...

      Delete
  9. මෙන්නෝ වංචා කරන්න උපදෙස් දෙනෝ!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සරත් අයියේ...මේක මේ දුප්පත් අපි වගේ උන්ට වටිනවනේ...ආ බොරුද මං කියන්නේ?

      Delete
  10. එළ වැඩේ ආ.. පට්ට.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂාන්...ආයෙත් එන්න

      Delete
  11. මේ වැඩේ නියමයි උමා

    ReplyDelete
  12. Ela kiri..Patta. HORA GEDIYA.mmmmmmmmmmm

    ReplyDelete
  13. මට www.evaphone.com සයිට් එකට ගියාම හිස් පේජ් එකක්නෙ පෙන්නන්නෙ

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps