Saturday, September 8, 2012

මෙන්න මගෙන් ඔයාටම වීඩියෝ එකක්


පියවර 1:-පහත ඇති ලින්කුවට පිවිසෙන්න

පියවර 2:-එහි ඔබගේ නම සඳහන් කිරීමට ඇති ස්ථානයෙහි නම නිවැරදිව සටහන් කරන්න

පියවර 3:-
 

මෙම  පින්තූරය දිස්වී ටික වෙලාවක් යනතුරු බලා සිටින්න








 පියවර 4:-මෙම පෝස්ටුවට කමෙන්ටුවක් දාන්න කාරුණික සිතින්

 මෙන්න ලින්ක් එක
http://obtampons.ca/apology

4 අදහස්:

  1. මල්ලිත් හොයා ගන්න දේවල් :))

    ReplyDelete
    Replies
    1. එකනේ...බලන්නකෝ මේ ලෝකේ හැටි...කියාගන්න බෑ නේද?...ආයෙත් එන්න අයියන්ඩි.............

      Delete
  2. අන්න අපිට නම් එච්චර වැඩක් ගන්න බැරි උනාට ඔය කොල්ලෙකුට මෝඩ කෙල්ලක් රවට්ටන්න නම් අපුරු වැඩ කෑල්ල..

    ReplyDelete
    Replies
    1. හ්ම්....හ්ම්....මෝඩ කෙල්ලෝ ඉන්නවනේ ඉතින් උන්ව රවට්ටන්න කියාපු බඩු කෑල්ල

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

උමා

උමා
උමා Android Apps
 
උමා (දසුන්) Blogger Template by Ipietoon Blogger Template