Wednesday, October 31, 2012

පෙම් කලෙමි දේදුන්නට


දේදුන්න පායන්න.....
නිල් අහස 
ඉඩ දෙන්නේ.....

වැහි කෝඩයට 


ඉඩක් නොදී බව
දැන දැනත්...
පෙම් කලෙමි 
දෙදුන්නටම....
වියළි රශ්මියට 
දැවී ගියද...

17 comments:

  1. සුන්දරයි දේදුන්න වගේම වර්ණවත්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. සමකය වටේ මම ගියා යාලු නියමයි....ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
  2. මරු ඈ.. ලස්සන නිර්මාණය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ.....

      Delete
  3. දේදුන්න කැඩපතක්
    ඉර එලිය පාටදෙන
    පෙන්නන්නෙ වැහි වතුර
    වැසි ගෙනෙන පෙර නිමිති..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියේ...ලස්සනයි මේකත් ගොඩාක්...

      Delete
  4. හ්ම්ම්..ලස්සනයි යාලු..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හිරු අක්කියෝ........

      Delete
  5. නියමයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි අක්කියෝ........

      Delete
  6. අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි නරියගේ ගෑනිට අවුරුදු විස්සයි කිව්වලු ඈ.....

    ReplyDelete
    Replies
    1. ඇයි තරු පැටියෝ එහෙම කිවුවේ.....?

      Delete
    2. ඒයි තරුවෝ නරියට වයස කීයද බං?

      Delete
  7. මට මතකයි පොඩි කාලෙ දේදුන්නක් පෑව්වාම පොරකකා බලන්නෙ...
    කාටවත් අත දික්කරන්න දෙන්නෙ නැතිව...ඇයි ඇඟිල්ල දික්කරාම මැකෙනව කියල ඉස්සර වැඩිහිටියො කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත තමා යාළු....ගොඩාක් ස්තූත්යි මේ පැත්තටත් ආවට...ආයෙත් එන්න..

      Delete
  8. දේදුන්නක නැගී අහසේ පියාබන්න ඇත්නම් නේද? ඒත් ඒක මායාවක් කියල දන්නෙ කීයෙන් කී දෙනාද? හරිම ලස්සනයි පුතා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි යාලුවා..ආයෙත් එන්න

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps