Monday, November 5, 2012

ජීවිතය

එලියක් වෙන්න හැකිද...?
පහනක් තිබූ පමණට...


තෙල්ද තිරයක්ද අවැසිය ඊට...



ඒත් හැකිවෙයිද....?
අඳුරක් නසන්නට...

දල්වන්නට 
දල්වනු රිසි කෙනෙකු 
නොමැති කොට....


27 comments:

  1. හ්ම්ම්.....ඇත්ත..
    ලස්සනයි..
    ජය මල්ලෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු අක්කියෝ....

      Delete
  2. මට ඔව්ව ලියන්න නම් බෑ රස විඳින්න නම් පුලුවන්
    එලස් අයියේ.....!!!!

    ReplyDelete
    Replies
    1. පෙට්ටි අධිපති උතුමාණනි...උමා පැත්තට සැපත් උනාට ස්තූතියි..ආයෙත් එන්නකෝ

      Delete
    2. හේ හේ මෙන්න මේයා මාව පිලි අරගෙන තියෙන හෑටි. යාලුවෙක් එහෙම දැක්කනම් වසල කපෝති

      Delete
  3. හ්ම්ම්ම් හරිම අපුරුයි...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සචිත් සහෝ.......

      Delete
  4. Replies
    1. ගොඩාක් ස්තූතියි නලින් අයියේ...

      Delete
  5. හොද අදහස් ටිකක්.. ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වෙන්ඩෝන ඉෂාන් අයියේ ඔයාටත්

      Delete
  6. දල්වනු මැන ඒ එකම පහන
    ඉනික්බිති ඉනුදු
    දැල්වියහැකිය සහසක්
    මුල් පහනෙහි එලිය
    එසේමැයි එසේමැයි

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු සරත් අයියේ..ලස්සනයි එකත්

      Delete
  7. පහණක් වූ පමණින් එලියක් දෙන්න
    හැකිනම් ඒ කාටදැයි කියන්න
    ජීවිතයට ඒ එළිය දුන්නේ කවුදැයි දන්න
    මලේ නුඹම තමා ඒ බව දන්න

    ReplyDelete
  8. නියමයි මල්ලි.. මට කවි ලියන්න නම් බෑ. රස විඳින්න නම් පුළුවන්. සිරා පද ටික!!!!

    ReplyDelete
    Replies
    1. බෑ කියලා දෙයක් නෑ අයියේ..උත්සාහ කලොත් හැමදේම පුළුවන්...ස්තූතියි මේ පැත්තට ආවට..ආයෙත් එන්න

      Delete
  9. Replies
    1. ගොඩාක් ස්තූතියි උමා අක්කියෝ....හි හි අපි දෙන්නම උමා....එකත් මරු

      Delete
  10. මල්ලියෝ ඔයාගෙ ඒ පහණ 2012.11.16 රෑ දැල් වුණානෙ............
    ඉතින් සන්තෝෂවෙන්න

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කියෝ 16, 17, 18 දවස් 3 මගේ විතරක් නෙවෙයි...61 දෙනෙක්ගේම පහන් එදා දැල් වුනා..ඒත් 16, 17 දවස 2 රෑ අතැත පුච්ච ගත්ත අප්පා...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හරියට හරි බන්.
    වාක්ක්‍යක් සම්පූර්ණ වෙන්න නම්, "ක්‍රියාවක්", "කර්මයක්" වගේම "කතෲ" කෙනෙකුත් අනිවාර්යයි.

    ReplyDelete
    Replies
    1. අයියේ සිංහල උගන්නනවද කොහේ හරි....ස්තූතියි අයියේ අදහස් දැක්වුවට......ආයෙත් එන්න...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps