Sunday, December 23, 2012

එයා........




ආදරේ කරන අයට පාඩමක්

දුකට උපතක්

සතුටට බාලගිරි දෝෂයක්

අම්මට කුමාරියක්

තාත්තට හොඳ දුවක්

සහෝදරයන්ට කිරිල්ලියක්

සහෝදරියන්ට මිතුරියක්‌

යාලුවන්ට බොක්කක්

ලෝකෙට අහිංසකාවියක්

ගෙදරට පූසියක්

මට ලෝකයක්.........ඒත්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලෝක විනාශේ අත ළඟයි

(උඹ නාඩන් උඹ නාඩන්....උඹට ඕවා හොඳ පාඩම්)


බෝබා අපිට කියලා දුන්න දේ


51 comments:

  1. Replies
    1. ස්තූතියි දමිත් අයියේ ආව බව කිවුවාට...පිලිගන්නවා මේ පැත්තට ආදරයෙන්.........

      Delete
    2. හ්ම්.....මොකක්ද ඉතින් ඕන තෑග්ග....?

      Delete
  2. Replies
    1. ඇයි ප්‍රසා අයියේ,,,,,,,,,,?

      Delete
  3. //ගෙදරට පූසියක්// අපොයි එච්චරටම ???

    ReplyDelete
    Replies
    1. ඔවු බං ඉතින් කෙල්ලෝ ගෙවල් වැල ඉන්නේ පූසෝ වගේනේ.....නැද්ද?අපිනේ දන්නේ උන්ගේ හැටි.......

      Delete
  4. Replies
    1. තැන්කූ ඇනෝ ආවට..........

      Delete
  5. හිකිස්..... සංසාරේ බවේ දුකා කිව්වලු.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇයි කෝරලේ මහත්තයෝ......ස්තුත්යි ආවට අපේ පැත්තට....

      Delete
  6. බොට මොකද මල්ලියේ වෙන්න යන්නේ....මූත් විනාසෙට බයවෙලා ද කොහෙද

    ReplyDelete
    Replies
    1. විනාශ වෙලා කිවුවේ ලෝකේ නෙවෙයි අයියේ.....කොල්ලන්ගේ ලෝක....ස්තූත්යි අයියේ ආවට මේ පැත්තේ

      Delete
  7. උබත් මලේ සෑහෙන්න ගමනක් යන්න පුළුවන්
    කෙනෙක්.දිගටම ලියන්න..එනවා බලන්න මචන්...
    එල ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ ගොඩාක් ස්තූතියි.....මාර සතුටක් දැනෙන්නේ අයියේ මෙහෙම කොමෙන්ට් දැක්කම....

      Delete
  8. හා කොහොම හරි ලෝක විනාසෙ වුණේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කෙල්ලෝ කොල්ලන්ගේ ලෝක විනාශ කරනවනේ යාලු....හැම කෙල්ලම නෙවෙයි...(මට වෙච්ච දෙයක් දෙයක් නෙවෙයි වෙන දේවල් දැක්කම මට හිතුන දෙයක් මේ වචන ටික)

      Delete
  9. Replies
    1. දුකයි අක්කියෝ.......

      Delete
    2. සතුටුයි ඔයාලා කොමෙන්ට් කරද්දිනම්......ස්තූත්යි අක්කියෝ..........

      Delete
  10. එල ! බොබ් මාලේ කියන්නේ මගෙත් ආසම ගායකයෙක්! ඒ සින්දු වල තියෙන තේරුම තමයි ගොඩක් වැදගත්! හැබැයි චේ පපුවේ මාලේ අතේ තියාගෙන යන අපේ කොල්ලෝ ඒවා ගැන හිතන්නේ නැති එකයි දුක!

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ මාලේ කියන්නේ මමත් පට්ට ආසම චරිතයක්..බලන්න මගේ බැනර් එක...එක දැම්මෙත් බෝබා හින්දමයි...නැත්නම් එක දාන්නේ නෑ මම...ස්තූතියි අයියේ ආවට

      Delete
  11. අහ්.. එළනෙ සතුටු වෙයන්.. උඹත් ලෝක විනාසෙන් බේරිලා එහෙනම්..

    ඊළඟ කෑල්ල තවත් රසවත්........

    ReplyDelete
    Replies
    1. සතුටු වෙන්න කාලය මදිනේ අයියේ.....අම්මපා පවු නේද කොල්ලෝ.....

      Delete
  12. ඔය පූසියො තමා මීයො දෙන්න ..දෙන්න..අල්ලන්නෙ..පරිස්සම් වෙයන් මලේ..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අයියේ....හොර පූසියෝ...හැබැයි හොඳ පූසියොත් ඉන්නවා...(නැත්නම් බ්ලොග් ලියන අක්කලා ටික මට පලු යන්න බනියිනේ....නේද)

      Delete
  13. Replies
    1. ඔවු අක්කියෝ මදි අප්පා....පවු නැද්ද අනේ කොල්ලෝ.......?

      Delete
  14. අහ්හ්... මලයා දැන් කෙල්ලන්ට අනන් මනං කියනව වැඩියි ඈ.... වැරදිලා තියෙයි හරි කෙල්ලෙක් හොයා ගත්තම.... බලමුකෝ....බලමුකෝ..... ඉස්සරහට.... :)

    ReplyDelete
    Replies
    1. හරි අක්කියෝ ඉතින් මම කියන්නේ හැම කෙල්ලටම නෙවෙයිනේ...සමහර කෙල්ලන්ට විතරයිනේ...අක්කිලා නම එහෙම නැතුව ඇති නේද?.........(කවුද දන්නේ ඕවා...නේද? හි හි විහිලුවට හොඳේ)

      Delete
  15. කොල්ලට හරියාගෙන වගේ එන්නේ ආ :)

    ReplyDelete
    Replies
    1. ඔවු නිශාන් අයියේ හරියාගෙන ආව...ආයෙත් කෙලවුනා....අපරාදේ අප්පා.....

      Delete
  16. මාත් ආස සින්දුවක් මේක.. ඔක්කොටොම වඩා මල්ලි ලියල තියන ටික එල.. (ඔය වීයා කියපු කතාවත් ඇත්ත තමා..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.....ලොකු හයියක් ඔයාලගේ කොමෙන්ට්නම්...(ඔයාලා හැමෝගෙම කොමෙන්ට්)

      Delete
  17. \\.....උඹ නාඩන් උඹ නාඩන්....උඹට ඕවා හොඳ පාඩම්....//

    ReplyDelete
    Replies
    1. අඬන්නේ නෑ අඬන්නේ නෑ...අපිට ඕවා පොඩි පාඩම්...
      (තව වෙයිනෙ එකයි එහෙම කිවුවේ...)
      සාදරයෙන් පිලිගන්නවා සුරංග අයියේ....

      Delete
  18. තාම ලෝකෙ විනාස නොවුනු එකට සන්තෝසයි :D

    ReplyDelete
    Replies
    1. ලෝක විනාශේ උනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද අයියේ.........?

      Delete
  19. "මට ලෝකයක්"

    ඒක අමුලික ඇත්ත.. ඒත් ඕක සමහර වෙලාවට එයාලට තේරෙන්නේ නැතුව යනවනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය කෙල්ලන්ටනම්(සමහර අය විතරයි හැමෝම නැත)කොච්චරවත් ඕක අමතක වෙනවා....(ආදරයෙන් පිලි ගන්නවා දිනේෂ් අයියේ ඔයාවත්)

      Delete
  20. බොබ් මාලෙ ගෙ සින්දුවක් නේද..මේකෙ ලිරික්ස් ටිකත් පහලින් වැට්න නම් අපුරැයි.මම ත් ඔන්න ආවා. දිගටම රැඳෙන බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
    Replies
    1. Said said
      Said I remember when we used to sit
      In the government yard in Trenchtown
      Oba, ob-serving the hypocrites
      As they would mingle with the good people we meet
      Good friends we have had, oh good friends we've lost along the way
      In this bright future you can't forget your past
      So dry your tears I say

      No woman, no cry
      No woman, no cry
      Oh my Little sister, don't she'd no tears
      No woman, no cry

      Said, said, said I remember when we used to sit
      In the government yard in Trenchtown
      And then Georgie would make the fire light
      Log wood burnin' through the night
      Then we would cook corn meal porridge
      Of which I'll share with you

      My feet is my only carriage
      So I've got to push on through
      But while I'm gone...

      Everything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright
      Ev'rything's gonna be alright

      No woman, no cry
      No, no woman, no woman, no cry
      Oh, little sister, don't she'd no tears
      No woman, no cry

      No woman, no woman, no woman, no cry
      No woman, no cry
      Oh, my little darlyn no she'd no tears
      No woman, no cry, yeah
      any sister no she'd no tears, no women no cry


      No woman no cry, no woman no cry
      No woman no cry, no woman no cry

      Say, say, said I remember when we used to sit
      In a government yard in Trenchtown
      Obba, obba, serving the hypocrites
      As the would mingle with the good people we meet
      Good friends we have, oh, good friends we've lost
      Along the way
      In this great future,
      You can't forget your past
      So dry your tears, I say

      No woman no cry, no woman no cry
      Little darling, don't she'd no tears, no woman no cry
      Say, say, said I remember when we used to sit
      In the government yard in Trenchtown
      And then Georgie would make the fire light
      As it was, love would burn on through the night
      Then we would cook cornmeal porridge
      Of which I'll share with you
      My fear is my only courage
      So I've got to push on thru
      Oh, while I'm gone

      Everything 's gonna be alright, everything 's gonna be alright
      Everything 's gonna be alright, everything 's gonna be alright
      Everything 's gonna be alright, everything 's gonna be alright
      Everything 's gonna be alright, everything 's gonna be alright
      So woman no cry, no, no woman no cry
      Oh, my little sister
      Don't she'd no tears
      No woman no cry
      I remember when we use to sit
      In the government yard in Trenchtown
      And then Georgie would make the fire lights
      As it was, log would burnin' through the nights
      Then we would cook cornmeal porridge
      Of which I'll share with you
      My fear is my only courage
      So I've got to push on thru
      Oh, while I'm gone
      No woman no cry, no, no woman no cry
      Oh, my little darlin'
      Don't she'd no tears
      No woman no cry, No woman no cry

      Oh my Little darlin', don't she'd no tears
      No woman no cry
      Little sister, don't she'd no tears
      No woman no cry



      ඔන්න අයියේ......ස්තූතියි ආවට මේ පැත්තට....

      Delete
  21. අළුත් සොයා ගැනීම් ............. තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. ඇයි දිනේල්ක අයියේ එහෙම කිවුවේ....තේරුනේ නෑනේ ඒකනම්.....

      Delete
  22. සරළයි රහයි... ප්‍රියතම ගීයක් හා ගායකයෙක්...

    ReplyDelete
    Replies
    1. තැන්කු ප්‍රියන්ත අයියේ......ගොඩාක් ස්තූතියි අදහසට.....

      Delete
  23. Replies
    1. ඇයි අයිරෝ......අප්පේ කිවුවේ ඇයි?

      Delete
  24. Replies
    1. කොහොමද Tenaya..........?

      ස්තූතියි ආවට මේ පැත්තට...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps