Tuesday, December 25, 2012

අපේ ආදරේ




අපේ ආදරෙත්
අන්න අර වගෙයි 
නෑ මෙන්න මේ වගෙයි
කියන්නට සිත් උනත්
තනිකමින් ගොළු වුනා

ඔයා මට ආදරේද
අන්න අර තරම් 
නෑ මෙන්න මේ තරම්
අහන්නට සිත් වුනත්
නිහඬ වී සැනසුනා

මගේ ආදරය
හැඩයක්,මිම්මක් 
නැති වුනත්
ඔබ අහන ප්‍රශ්නනම්
අහන් ඉන්න බැරි වුනා......

54 comments:

  1. ආදරේ ගැන නම් ඉතින් ජීවිත කාලෙම උනත් ලියන්න පුලුවන්... අයියගේ ආදරේ ගැන දන්නෙ අපි නෙමේනේ..
    //කියන්නට සිත් උනත්
    තනිකමින් ගොළු // වෙන් නැතුව හොඳින් කරගෙන යන්න :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා තමා 1....ස්තූතියි මලයෝ.......

      Delete
    2. එල එල අයියා... 1st වෙන්න කස්ටියට මාර රුදාව. (මටනම් නෑ ඕන්)

      Delete
    3. හොඳ ළමයෙක්නේ මෙයා..............

      Delete
  2. හරිම ලස්සනයි. වර්ණ ගැන්වීමත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ අදහසට........

      Delete
  3. මේක හරි වර්ණවත් සයිට් එකක්නේ.
    පාට පා‍ට කවි..))

    ReplyDelete
    Replies
    1. හි හි...එකම පාටින් දැම්මම ටිකක් ඇහැට අමාරු නිසයි පාට පාට දැම්මේ....ස්තූතියි ඔයාටත් අදහසට යාලු......

      Delete
    2. රතු පාට, නිල් පාට, කහ පාට, කොල පාට දම් පාට නිල් පාට, අයියගෙ කවි

      Delete
    3. ඇයි කළු පාට,රෝස පාට....ස්තූතියි මලයෝ ආවට............

      Delete
  4. ලෝකෙ හොඳම ආදරය තමන්ගේ ආදරයයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව අයියේ...ඒත් සමහරු එහෙම හිතනවා...ඒත් ඒකනම් තවත් හිතන්න ඕන ප්‍රශ්නයක්...නේද?

      Delete
    2. mmmmmm.....?????ehenm hemooma 1 widiyata aadaree karanna oona.ehema wenawa nm mee looke wirahawak nethi weine........

      Delete
    3. ඒකත් ඇත්ත තමා...ඒත් මොකටද විරහවක්.......?

      Delete
  5. ඔබ අහන ප්‍රශ්නනම්
    අහන් ඉන්න බැරි වුනා......

    මොනවද අප්ප මෙච්චර ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඔයා කෑවද?...ඔයා කොහෙද ඉන්නේ?....ඇයි එහෙ ගියේ?....

      ඕව අහද්දී කොහේ ඉන්නද අයියේ.....අනික හරියට කෑවේ නෑ අවුරුදු භාගෙකින් විතර....

      Delete
  6. අනේ මංදා බන්. ඕවට දෙන්න උත්තර නම් දන්නෙ නෑ !!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඒ?......උත්තර දෙන්න ඕන නෑ අයියේ ආවා කියලා ගියත් ඇතිනේ....නේද?

      Delete
  7. උඹේ කවි වෙනස්... හරිම රහයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූත්යි අයියේ........ඔහොම ඒවා අහද්දීනම් පට්ට ආසාවේ බෑ අප්පා...ඇස් වලට කඳුලුත් එනවා....

      Delete
  8. සොඳුරුයි යාලුවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූත්යි නලින් අයියේ....

      Delete
  9. ආදරේ ගැන ලියන්න ගත්තොත් ජීවිත කාලෙම ලියල ඉවරකරන්න හැදුවත් දේවල් තියෙනවා. ලස්සන නිර්මාණයක් මලේ.කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අනිවා ආදරේ ගැන ලියනවානම් කියන්න දේවල් වැහි වැහලා නේද?....තැන්කු අයියේ අදහසට......

      Delete
  10. Replies
    1. ගොඩාක් ස්තූතියි හතර වරම් මලයෝ......ගොඩාක් ස්තූතියි අදහස් දැක්වුවාට.....

      Delete
  11. අපූරු කවියක්..ඒත් බැඳගත්ත බෙරේ නිසා ප්‍රශ්න අහගෙන ඉන්නම වෙනවනේ..
    බ්ලොගේ අකුරු වල පාට මාරු කරමුද දසුන්?

    ReplyDelete
    Replies
    1. ඇයි අකුරු වල පාට අවුල්ද?...තැන්කු අක්කියෝ අදහස් දැක්වුවට..ආයෙත් එන්න....

      Delete
  12. ආදරේ විවිධ හැඩ ගන්නවා නෙ. ඒ ඒ වෙලාවට අහන ප්‍රශ්ණත් වෙනස් වෙනව ලූ.

    ReplyDelete
    Replies
    1. මොනවද අක්කියෝ හැඩ?....ආදරේනම් කියලා වැඩක් නෑ අප්පා...පිස්සු හැදෙන මාතෘකාවක්....

      Delete
  13. වර්ණවත් ආදරයක්නේ...නියමයි.....:D

    ReplyDelete
    Replies
    1. තැන්කු අක්කියෝ....වර්ණවත් ආදරයක් කිවුවේ,,,අකුරු පාට පාට නිසාද?

      Delete
  14. මොනවද අප්පේ ඔච්චරටම අහපු ප්‍රශ්ණ ?:)

    ReplyDelete
    Replies
    1. තාම ප්‍රශ්නනම් ඇහුවේ නෑ...අහන්න පුළුවන්නේ නේද අක්කියෝ.....ඒක ගැන හිතලා දැම්මා....

      Delete
  15. පට්ට කවියක්.. සරලයි..! ඒ වගේම හොඳට දැනෙන පද ටිකක්..

    ReplyDelete
    Replies
    1. තැන්කු අයියේ....ආයෙත් එන්න.....

      Delete
  16. Aththatama hadawathata adare danenakota e adareth ekka apith wenas wenawa...

    Liyana,kiyawana dewal unath pudumaakara widiyata warnawath wenawa..

    Meth thawath e wage warnawath sithiwillak bohoma lassanai..

    Kelinma kiya ganna bari dewal nirmanashiliwa eliyata danakota eka godak rasawath wenawa..

    Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දමිත් අයියේ...මේ කොමෙන්ට් පට්ට වටිනවා මට අයියේ....මෙහෙම කොමෙන්ට් දකිද්දී ඇස් වලට කඳුලුත් එනවා...සතුට වැඩි කමට..

      Delete
  17. හරි හරි හරි..ඉතින් ඊටත් පස්සේ......................???

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ අනේ මන්දා...ඔහේ ගෙවෙනවා...බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා...නේද?

      Delete
  18. කොයි කෙල්ලත් එකයි වගේ..........

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දුරට එහෙම තමා අයියේ......

      Delete
  19. චිත්‍රයක් වගේ..

    ReplyDelete
    Replies
    1. නෑ සෑම් අයියේ තනි පාටකින් ලිවුවාම ඇස් වලට අමාරු නිසයි පාට පාට දාලා ලිවුවේ....අවුල්ද?(ස්තූතියි අයියේ ආවට මේ පැත්තට...)

      Delete
  20. ආදරේට පාට ගොඩයි...

    අපූරුයි මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කු අක්කියෝ....ආයෙත් එන්න.....

      Delete
  21. ආදරේට හැඩයක් මිම්මක් කොහෙන්ද බං..

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් ඔය සමහරු කියන්නේ එහෙම හැඩයක් මිම්මක් තියෙනවා කියලා.මගේ ආදරේටනම් එහෙම හැඩයක් මිම්මක් නෑ කියලා තමා මම කියන්නේ.....ඔයාගේ ආදරේටත් නැද්ද?

      Delete
  22. අද තමා දැක්කෙ මේ බ්ලොග් එක.. ලස්සනයි ඇ... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හූනෝ ලස්සන බ්ලොග්ද නැත්නම් කවියද යාලුවේ...............?

      Delete
  23. එතකොට ආදරේ අලුත්ම පාට මේකද ඈ?? :) එල!

    ReplyDelete
    Replies
    1. ඔවු දැන් ඒක වෙනස් වුනානේ නාඩියා අයියේ.......

      Delete
  24. thoge adare mona wage unath apita panda huththo.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ඇනෝ....මම මට හිතෙන දේවල් විතරයි ලිවුවේ....ඔයාට ඒක වටින්නේ නැතුව ඇති....ඒත් වටිනවානම් කියවන්න....බැනලා ගියාට කමක් නෑ...ස්තූතියි කොමෙන්ටුවට....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps