Sunday, December 30, 2012

නාග මාණික්‍යය

ඒ දවස් වල 

කෙසේ හෝ

රැකගෙන සිටි නිසා 

නාග මාණික්‍යය

මා විය උත්තම 

ළඟදී දවසක

කවුදෝ හොරාගෙන 

මැණික

දැන්

සත පහකට 

ගණන් ගන්නෑ 

මාව



(මැණිකක් ගැන කියෙවුවට කියන්නේ මැණිකක් ගැනනම් නෙවෙයි.)


කෙල්ලෝ ගැනම ලියන උමා අදටත් කෙල්ලෝ ගැනම දාන්න හිතුවා...


කෙල්ලෝ ආදරේ කරද්දී කියන්නේ "ඔයාට වඩා වටිනා වස්තුවක් නෑ කියලනේ"


ඒත්.........................

ඒ ආදරේ බිඳිලා වෙන එකෙක් එක්ක යාලු වුනොත් එහෙම කියන්නේ මොකක්ද?".............................................?"

ප/ලි:-හැම කෙල්ලටම නෙවෙයි කියන්නේ සමහර අයට විතරයි ඔන්න..

48 comments:

  1. අම්මට සිරි! ඇත්තට එහෙම තමානේ අපි කියන්නෙත්!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තාමා බලද්දී...නේද අයියේ.?

      Delete
  2. අයියෝ කොල්ලටත් වැදිල වගේ පාරක්.... බලමු ලබන අවුරුද්දෙවත් හොඳ එකක් ගැන.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ නිකන් හිතුනා දැම්මා....කොහේ වදින්නද අප්පා...අපි තාම තනිකඩයිනේ ඉතිං........

      Delete
  3. Replies
    1. අප්පේ විල්සන් මාමේ...කෝ අප්පා ඔයාගේ බ්ලොගේ මුකුත් නෑනේ....

      Delete
  4. අඩේ මල්ලි. මමත් නාල හත් පොලේ ගාගෙන තියෙනවා.. හැමදේම තාවකාලිකයි. සතුට, දුක, වේදනාව හැමදේම

    කාලෙන් කාලෙට හැමදේකම වටිනාකම වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ හැමදේම තාවකාලිකයි...ස්තූතියි අයියේ අදහස් දැක්වීමට....

      Delete
  5. අදත් වෙනස් කවියක්. වෙනස් ලිපියක්. සිරා කතාව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ........කොහොමද ඉතිං?

      Delete
    2. සුවෙන් සැපෙන් ආතල් එකේ ෆන් එකේ ඉන්නවා ඉන්නවා මල්ලි :)

      Delete
    3. එහෙනම් එච්චරයි.....අයියේ අර උදවුවට ගොඩාක් ස්තූතියි....මතකයිනේ

      Delete
    4. ඒක සුළු දෙයක් මල්ලි :)

      Delete
    5. ඒ වුනාට මට සුළු නෑනේ......

      Delete
  6. ලස්සන නිසදෙසක් දසුන්........

    ReplyDelete
    Replies
    1. තැන්කු ලහිරු අයියේ........

      Delete
  7. අනේ මල්ලියා කෑවා නේද බුට් එකක් ..ගණන් ගන්න එපා හලෝ .. :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අක්කියෝ බූට්‌ කන්න අපිට කොහෙද කෙල්ලෝ...අපි තාම තනිකඩ කොල්ලොනේ.......

      Delete
  8. Replies
    1. අඩුවටද වික්කේ?...ඔය මැණික නම් නිකන් දුන්නත් පාඩු නෑ අප්පා...ආතල් එකේ ඉන්න පුළුවන් මැණික නැතුව ඉද්දි....

      Delete
  9. නැහැ ලොවේ මෙවන් චිංචි මැණිකක්. සුභ අලුත් අවුරුද්දක් වේවා මලේ!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ.......

      Delete
  10. මන් කිව්වේ මට බොලාගේ වෙනසක් පෙනුණා කියල..
    මේ තියෙන්නේ අපූරුවට ගලපලා...ගොඩක් සතුටුයි මල්ලි..
    දිගටම එක එක දේවල් ගැන හිතන්න , ලියන්න..
    හිතන්න , ලියන්න..
    හිතන්න , ලියන්න..
    හිතන්න , ලියන්න..
    හිතන්න , ලියන්න..
    හිතන්න , ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ......සතුට කියාගන්න බෑ අයියේ ඔහොම කොමෙන්ට් දැක්කම...

      Delete
  11. ඔය කාපු බූට් එකේ සයිස් එක මොකද්ද ? හි හී

    ReplyDelete
    Replies
    1. අනේ බූට්‌ එකක් කෑවේ නෑ අක්කියෝ...කන්න කලින් හිතුනා කෑවොත් මොනවා වෙයිද කියලා...

      Delete
  12. මචං.. ඔවුවා ගැන ඕනවට හිතන්න යන්න එපා.. මේ ටිකේම කෙල්ලො ගැනම ලිවුව එකේ ඊලගට වෙන දෙයක් ට්‍රයි කරමු..

    ReplyDelete
    Replies
    1. අනිවා ආයෙත් කෙල්ලෝ ගැන දාන්නේ නෑ....නිකන් හිතුනා ඉතිං දැම්මා....අවුලක් වගේද අයියේ...........?

      Delete
  13. දැං මැණික නැතුව නයා විතරද ඉන්නෙ.

    මලයට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මැණිකක් හොයා ගත්තා අයියේ.......දැන් නයාට මැණිකකුත් තියෙනවා.......


      අයියේ ඔයාත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...........!

      Delete
  14. බුදු මස්සිනේ උබ නම් ඔය එක එක මැණික් පස්සේ යන්න එපා , නයි කාරයෙක් වත් අල්ලගත්තොත් එහෙම ,
    පස්සේ කලෙක දියමන්තියක්ම හොයා ගනින්

    ReplyDelete
    Replies
    1. හ්ම්.......ඒකත් ඇත්ත තමා.....බැරි වෙලාවත් නයි කාරයෙක්ට අහු වුනොත් අනාතයි නේද?

      Delete
  15. හලේ,ඉදලා ඉදලා ආවා,මෙයා දාලා තියන ඒවා..මොකෝ අනේ මල්ලියා මේ??

    ReplyDelete
    Replies
    1. නිකන් දාන්න හිතුනා අක්කියෝ......ඇයි අවුල් වගේද.....ඔන්න ආයෙත් දන්නේ නෑ කෙල්ලෝ ගැන....

      Delete
  16. ගැහැනු දරුවෝ වහා බිඳෙන සුලුය.
    නොපමාව කුසල් රැස් කරන්න.

    මේක තමා මගේ නව අවුරුදු සුභ පැතුම.

    ReplyDelete
    Replies
    1. වහා බිඳෙන සුළුයි නෙවෙයි...කොහොමත් බිඳිච්ච අය තමා අප්පා වැඩියෙන්ම ඉන්නේ.............නේද?

      Delete
  17. අයියෝ....අයියෝ..... පද ටික නම් මරු මලේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.........

      Delete
  18. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා........ස්තූතියි ආවට අපේ පැත්තටත්.......

      Delete
  19. ඇයි සුදු මැණික!

    පද පෙලනම් එළ!

    2013 සුබම සුබ වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා අයියේ..............

      Delete
  20. Replies
    1. අක්කියෝ ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා....!

      Delete
  21. හි හි.. කොල්ලා ‍ෙහාදට බූට් කාලා වගේ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ....බිකන් හිතුනා ඉතිං ලිවුවා........

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps