Tuesday, January 1, 2013

2013 නව වසර

අපිට අලුත් අවුරුද්දට පාටි දෙන්නේ කවුද?

දුක් කරදර නැති වේවා
ලෙඩ දුක් බිය දුරු වේවා
නව පැතුමන් ඇති වේවා
ඒ පැතුමන් ඉටු වේවා

සතුරන් ඇති නොම වේවා
මිතුරන් තව වැඩි වේවා
සුව සහනය වැඩි වේවා
නිරෝගී සුව වැඩි වේවා

සිංහල බ්ලොග් වැඩි වේවා
                                   ඇනෝ කොමෙන්ට් අඩු වේවා(නරක ඒවා විතරයි)
සිතිවිලි තව වැඩි වේවා
                                     ඒ සිතිවිලි ලියැවෙවා(බ්ලොග් පෝස්ට් විදිහට)

දිරිය සිත් තුල අඩු නොවේවා
කඳුල නෙත් අග නොම රැඳේවා
සිනහවෙන් නීති මුව පිරේවා
නව වසර වාසනා වේවා

ලැබුවාවූ මේ නව වසර සැමට සාමය සතුට රජයන, වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා....!
ඇනෝ සහෝදරවරුන්ගේ සිතුවිලි පැහැපත් වේවා..!කරුණාව සිත් තුල පැතිරේවා....!

                                                                                                                          ............උමා(දසුන්)...........

46 comments:

  1. මල්ලිටත් පවුලේ හැමෝටමත් සතුට පිරුණු, කිරි ඉතිරෙන, බලාපොරොත්තු ඉටු වෙන සිරි සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ ඔයාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා.....ජය වේවා........

      Delete
  2. උමා මලයට මේ අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ......ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා.......

      Delete
  3. උමා මල්ලීටත් උදා උන අවුරුද්ද සාර්ථකම අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ලිහිණි අක්කියාටත් සුභම සුභ නව වසරක් වේවා..................!

      Delete
  4. මල්ලිටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අයියේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සාමය සතුට පිරි නව වසරක් වේවා.......!

      Delete
  5. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. නලින් අයියේ ඔයාගෙත් සියලු පැතුමන් ඉටුවන නව වසරක් වේවා.!

      Delete
  6. වසන්තයේ පැතුම් මල් පුදින සුබ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා සචිත් අයියේ........

      Delete
  7. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. වලස් පුන්චාටත් සුභම සුභ නව වසරක් වේවා.!

      Delete
  8. mallitath pawule samatath subhama subha nawa wasarak wewa !!!

    Sithagi paridi siyalu pathum itu wewa !!!
    Jayen jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. දමිත් අයියේ ඔයාටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා............

      Delete
  9. Wish you and your family a very happy and prosperous new year god bless you

    ReplyDelete
  10. ඔබේ පැතුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! සුබ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. අයියේ ඔයාගේ පැතුම් සියල්ලත් සාර්ථක වේවා............සුභම සුභ නව වසරක් වේවා.........!

      Delete
  11. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!!! දසුන්.

    ReplyDelete
    Replies
    1. අක්කියෝ ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා..........

      ජය වේවා.......!

      Delete
  12. සියළුම පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා ....!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් සියලුම සිතුම් පැතුම් ඉතු වේවා මාතලන් අයියේ........

      Delete
  13. මල්ලිටත් සුභ නව වසරක් වේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අක්කියාටත් සුභම සුභ නව වසරක් වේවා.............!

      Delete
  14. පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. යසිත් අයියේ ඔයාටත් ලබුවාවූ නව වසර දීප්තිමත් නව වසරක් වේවා.......!

      Delete
  15. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියේ ඔයාටත් මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා.................!

      Delete
  16. මල්ලිටත් සුභම සුභ නව වසරක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. සමනලී අක්කියාටත් සුභම සුභ නව වසරක් වේවා......................!!

      Delete
  17. මම මැරීගෙන කියවන් බ්ලොග්වල අයිතිකාරයින්ගෙන් බාගයක්වත් මගේ බ්ලොගටත් ඒවා!කියලත් අපි කියමුද ?

    ReplyDelete
    Replies
    1. අම්මපා අයියේ අපි එහෙමත් කියමු......අයියටත් ලැබූ නව වසර සුභම සුභ වේවා..........!

      Delete
  18. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා රජෝ..........ඔබටත් එසේම වේවා................


      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  19. සුබ නව වසරක් උමාටත් !!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා අවතාර්....

      Delete

  20. නියම බ්ලොගර් පැතුමක්! අපි ඔක්කොටම කියන්න ඕනෙ දේ ලියවිලා තියෙන්නෙ.

    වාසනාවන්ත නව වසරක් වේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා Dude අයියේ....

      Delete
  21. අපූරු ප්‍රාර්ථනාව යාලුවා. ඔබටත් සුභ නව වසරක් වේවා. මලයා බ්ලොග් එකට ආවම සුදු පාටකින් ඒක වැහෙන ගතියක් තියෙනවා. මගේ බ්‍රව්සරේ එක්ස්ප්ලෝර් එක. ටිකක් හොයලා බලපන් ඒ මොකද කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් හරි අයියේ....

      ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා.....

      Delete
  22. Repo cars for sale -
    I seriously love your site.. Excellent colors & theme.
    Did you develop this amazing site yourself?
    Please reply back as I'm planning to create my own blog and would like to learn where
    you got this from or exactly what the theme is named. Cheers!


    Take a look at my website :: lombard repossessed cars for sale

    ReplyDelete
  23. Hi I am so grateful I found your website, I really found
    you by accident, while I was researching on Google for something else, Regardless I am here now and would just like to say thank you for
    a tremendous post and a all round thrilling blog (I also love the theme/design), I don't have time to read it all at the minute but
    I have book-marked it and also added in your RSS feeds, so when I have time I will be back to read a lot
    more, Please do keep up the excellent work.

    Here is my webpage :: party pills

    ReplyDelete
  24. "Sometimes giving simply your schedule will surely generate somebody else smile," based onn the
    website. Ƭell your visitors fаr ahead of time where the neхt art shοw,
    craft market οr gallery ѕhowing will bе. Just like, whօ coulɗ be the audience you taking the time reach and whhat iѕ Ƅetter path to tаke with reaching it.


    ʟοok at myy pɑge el colon

    ReplyDelete
  25. I know this if off topic but I'm looking into starting
    my own weblog and was curious what all is needed to get setup?
    I'm assuming having a blog like yours would cost a pretty penny?
    I'm not very web smart so I'm not 100% certain. Any tips or advice would be greatly appreciated.
    Appreciate it

    My blog Funny Cat Vine

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps