Thursday, January 10, 2013

රිසානා ඔබට නිවන් සුව


මුලින්ම රිසානා නෆික්ට අපේ සිංහල බෞද්ධ ආගමේ විදිහට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේක කිසිම කෙනෙක්ට ගහන මඩක් නම් නෙවෙයි...මඩක් වගේ පෙන්න පුළුවන්.

රිසානාව බේර ගන්න කියලා බොරුවට දඟලපු කාලකන්නි කෝ දැන්...
අහිංසක කෙල්ලෙක්ව නිකන් මරලා මුන් පෙන්නුවේ උන්ගේ ආගමේ මුසල කමද නැත්නම් උන්ගේ රටේ කාලකන්නි කමද?
යකෝ නැගිටපල්ලා උඹලා ඉන්නේ නිදාගෙන....
කෝ දැන් උඹලගේ ආගමේ කියන එකෙක්වත් අර අහිංසක කෙල්ල වෙනුවෙන් කෑ ගහනවද?



බලපල්ලා සිංහල බ්ලොග්...මේ අහිංසක කෙල්ල ගැන පොස්ට් කීයක්‌ ලියවිලා ඇතිද?

යකෝ සිංහල බෞද්ධ අපිට තියෙන කැක්කුමවත් මුන්ට තියෙනවද?
දැන් මේ අහිංසක උන්ගේ පන නල රැකගන්න බඩ වියත රකින්න පුංචි කාලෙම රට ගිය ඒ අහිංසකී මරා ගත්තානේ....දැන් මේ අහින්සකයින්ට උදවු කරන හැටි අපි බලාගෙන ඉමු...

යකෝ මරපල්ලා...ඒත් හරි වැරැද්ද හරියට හොයලා මරපල්ලා...තාම හරියට ඔප්පු වෙලාවත් නෑනේ අර අහිංසකී මැරුවා කියලා..නේද?
දැන් ඔප්පු උනොත් ඒ පොඩි එකා මැරිලා තියෙන්නේ වෙන විදිහකින් කියලා...
තොපිට පුලුවන්ද අර කෙල්ලට පන දෙන්න....තොපේ අල්ලා *ලල අල්ල ගෙන එයි බලා හිටපියවූ..

තොපි යකෝ අපේ ආගමේ අපේ බෞද්ධාගමේ ශාස්තෘන් වහන්සේ (බුදුහාමුදුරුවන්) ට බුකිය හරහා කොයි තරම් නම් නින්දා කරාද?
අපිට තිබ්බනේ යකෝ එහෙනම් "අයියෝ මුන්ටනම් මොනවා වුනත් අපිට මොකෝ" කියලා ඉන්න..
යකෝ අපිට බුදුහාමුදුරුවෝ අනුන්ට වෛර කරන්න උගන්නලා නෑ..

අපිට වෙසක් එකටවත් කිසිම තැනකදීවත් සත්තු මරන්න කියලා දීලා නෑ...

නැගිටපල්ලා දැන්වත්....තොපි තාම නිදාගෙන ඉන්නේ...නිදාගෙන ඇවිදින්න ගියොත් වලකටවත් වැටෙයි තොපි...

ඇත්තට මුහුණ දීපල්ලා..
අපි ළඟ ජාති භේද නෑ යකෝ....තියෙනවානම් මේ විදිහට අහිංසක මුස්ලිම් කෙල්ලෙක් වෙනුවෙන් *න්න දඟලන්නේ නෑ යකෝ......

උඹලාගේම ආගමෙන් උඹලාගේම අහිංසක කෙල්ලෙක්ව නිකරුනේ මරා ගත්තා.
සමාවෙන්ඩ ඕන...මේක ආගමට බැනීමක් නෙවෙයි...
මුසල නීතියට බැනීමකි...

සිංහල බ්ලොග් ලියන අපේ කොල්ලෝ කෙල්ලෝ අපි 27 ගම්පහදී සෙට් වෙනවානේ එදාට අපිවත් මේ අහිංසක කෙල්ලගේ පවුලට පුළුවන් විදිහට උදවුවක් කරමුද?





41 comments:

  1. මලේ පට්ටයි කියන්න වචන නැහැ මම කියන්න ඕනේ ඔක්කොම මේ පොස්ට් එකේ ගැබ් වෙලා තියෙනවා. මැක්සා........ දේසපාලුවෝ බලන්නේ මොකාට හෙන ගැහුවත් උන් රැකෙන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ ඔයාගේ කොමෙන්ටුවට....

      හිතේ තිබ්බ දුකයි කේන්තියි හැමදේම තමා මේකෙන් පිට කලේ අයියේ.....

      Delete
  2. නියමයි මල්ලි. ලෙසටම ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ.....

      Delete
  3. Replies
    1. අල්ලයි අල්ලයි ඕකා...තාම අල්ලන්න පටන් ගත්ත විතරයිනේ අයියේ...නේද?

      Delete
  4. මෙන්න මූ කෑලි ටික ඇහිදලා.....

    නියමයි මලේ...ඒත් ඔච්චර ආවේගශීලි වෙන්න එපා අයියෝ....

    ReplyDelete
    Replies
    1. ආවේගශීලී නෑ අක්කියෝ දුකයි...ඔයාලට නැද්ද...?

      ආගම මොකක් උනත් අහිංසක කෙල්ලෙක්නේ...

      Delete
  5. මලේ උඹනං නියම සිංහලයෙක්....!

    මුන්ට ඔහොම තමා කියන්න ඕන...මේ ක අපි හැමෝගෙම රට යකෝ...!

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ මේක අපි හැමෝගෙන රට මේක බෙදාගෙන කන්න හදන උන්ව කපන්න ඕන කෑලි වලට

      Delete
    2. අයියේ ස්තූතියි කොමෙන්ටුවට....

      Delete
    3. උමා(දසුන්)අය්යේ මේක අපි හැමෝගෙම රට නම් තමය්. මේක බෙදාගෙන කන්න හදන උන් ව කෑලි වලට කපන්නත් ඕනි නම් තමය්. එත් මේ වෙන්නේ මොනවද කියන එක නම් ප්‍රශ්නයක්. ඔයාල කියනවා වගේ එකමුතු ලංකාවක් ගැන නෙවෙය් නේද මෙයාල කියන්නේ,
      මෙයාල කියන්නේ මුස්ලිම් උන් විතරක් නෙවෙය්, දෙමල, ක්‍රිස්තියානි, මැලේ,බර්ගර් මේ හැමෝම මේ රටෙන් තොලොංචි වෙලා යන්න ඔඅනේ කියල නේද. (https://lh3.googleusercontent.com/-MzbWQTva0uk/UVC2gQoRqfI/AAAAAAAAACE/XzbwPjv6UbY/s536/s.jpg)

      ප.ලි : රිසානා ව මැරුවේ ඉස්ලාම් ආගම කියල කියනවා නම් ඒක වැරදිය් කියලය් මගේ අදහස. හරි වැරද්දක් බලන්නේ නැතුව එහෙම ඒ අහින්සකීව මැරුවේ ඒ රටේ තියෙන (ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අරාබියේ) ම්ලේච්ච නීතිය. එක ෂරිය නීතිය වෙන්න පුළුවන් එත් මන් දන්නා විදිහට ශරීය නීතියේ කියල තියෙන්නේ උවමන්වෙන් හිතා මතා ම අවිහිංසක ජීවිතයක් මැරුව නම් ඒ මිනි මරුවා ට දියයුතු දඬුවම මරණ දඬුවම කියලය්. මිසක් අත් වැරදීම් වලට මරණ දඬුවම් දෙන්න කියල නැහැ කියලය් මන් හිතන්නේ.

      Delete
    4. ඔවු ඇනෝ ඔයාගේ අදහසත් හරි...ස්තූතියි යාලු මේ පැත්තට ආවට

      Delete
  6. ඊයේ කෑලි දෙකට තිබුනේ මේ පෝස්ට් එකද මල්ලි..? බොක්කෙන්ම ලියල වගේ.

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ....දැන් හරි නේද?මේ බ්ලොගර් කාරයා පිස්සු කෙලිනවා අයියේ....

      Delete
  7. උමා නියමයි... මේ ගැන මාත් ලිව්වා පෝස්ටුවක් දකින්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ...සිංහල බ්ලොග් කාරයන්ට තියෙන කැක්කුම නෑ අයියේ උන්ට...

      Delete
  8. ජය වේවා ...!!!!!!! අසාධාරණයක් ලඟදි ඔහොම ලේ කකියන්න ඕනි මල්ලෝ ..එළ !ඒක ජාතිවාදී කමක් නෙමෙයි ,මනුස්සකම ..මේ වගේ දෙයක් ළඟ අපිත් ආවේගශීලිව තමයි කතා කරන්නේ ..නීති තියන එක අපිට අවුලක් නෑ ..හැබැයි හොයන්නේ බලන්නේ නැතුව මේ කරන අපරාධ වැරදියි ..

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කියෝ.....ඒක සිංහල බෞද්ධයාගේ මනුස්සකම...නේද?

      Delete
  9. ෂි.ෂි....යෙහෙම කියාන්ඩ යෙපා,යේක දෙවියන්ගේ කෙමෙත්ත......

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම තමා උන් කියන්නේ...ඕක කියද්දී මට මතක් උනා අර නබි කාරයා කරපු බලු වැඩේ....

      Delete
  10. අන්න මල්ලි අර අන්තිමට දාපු යෝජනාව නම් සෑහෙන්න වටිනවා...

    (මේ ගැන ලියවුන පෝස්ටු ඔක්කොම ඉංග්‍රීසියටයි දෙමලවලටයි හරවලා ලෝකෙට පේන්න දැම්මා නම් තවත් වටිනවා..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.....ඔයාලා ඇවිත් මෙහෙම කොමෙන්ටුවක් කොටලා යන එක මට ලොකු වටිනාකමක් වගේම අර අහිංසක කෙල්ලට ලොකු පිනක්...නේද?

      Delete
  11. මේ අර කෑලි බෑලි ටිකද මලයා, ආවේගශීලිව ලියලා තියනවා වගේ.., ඒත් ඉතින් මේ වගේ දෙකදි නැති ආවේගශීලිකම වෙන මොකේටද?... ඇත්තම කියලා, ඒ වීඩියෝ එක දැක්කද මලයෝ..ඒක දැක්කනම් තවත් තරහා යනවා.. ඔක්කටම කලින් මේ මිනිස්සුන්ව මොන්ටිසෝරියේ ඉදන්ම යනවා හදන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. කිව යුතුයි,මම ගෑල්ලමෙක් ඇ..

      Delete
    2. අක්කියෝ ඒ කෑලි ටික ඔක්කොම තිබ්බේ නෑ...තිබ්බ ටික දාලා තවත් හිතේ කැකෑරෙන දුක කේන්තිය එකතු කරලා ලිවුවා...

      Delete
    3. අනේ ඉතිං එදා දැක්කේ නෑ හරියට කවුද කියලා ඉතිං....

      Delete
  12. උබේ කොන කපාවි බලාගෙන පුතෝ..

    ජාතිය මොකක් උනත් රිසානා ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම කරයිද යසිත් අයියේ....?

      Delete
  13. අදමි මේ පැත්තට අවේ ඔන්න දැම්ම චොම්මේට් එකක් නියමයි. දේශපාලන ලංකාවේ නම් කතා කරන එක්ව කිසි තේරුමක් නෑ. ගන්නම දෙයක් නැති නරා වලක්.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත kalpana යාලු.....මේකනම් පුදුම රටක්......

      Delete
  14. මල්ලියේ අර යසිත් කියුව වගේ උඹේ කොන විතරක් නෙවේ ඔක්කොම කපයිද දන්නේ නැහැ?
    ඔය රිසානා කෙල්ල විතරක් නෙවේ තව පෝලිමේ ඉන්නවා මුන්ගේ....
    අර බුදු පිළිමයක් තියාගෙන හිටපු කොලුවත් ඔය පෝලිමේ... මේ ගැන කවුරුත් කතා නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මුන්ගේ තියෙන මෝඩ කම...සිංහල අපි අපේ බුදු හාමුදුරුවන්ගේ පින්තුර වෙනස් කරලා බලු විදිහට හදද්දී අපි අහිංසකයෝ වගේ ඉද්දි උන් හිතනවා ඇති අපි මෝඩයෝ කියලා....

      Delete
  15. රිසානාට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ පැතුමක් කිරීමත් සිංහල අපිට ගොඩාක් පින්...නේද අයියේ.......?

      Delete
  16. ඔව් තව කට්ටියක් ඉන්නවා පෝළිමේ. මලේ උන් ගැන කතා කරන්න කෙනෙක් නෑ. කිව්වත් වගේ මේක භාෂා තුනෙන්ම දැම්මා නම් හොඳා නේද මල්ලි. එතකොට උන් එකෙක් හරි කියවාවිනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා චන්දි අක්කියෝ...ඔවුවන්ට කොහොම කිවුවත් වැඩක් නෑ....මොලේ නෑ ඔවුවන්ට...

      Delete
  17. සිරාවට හරිම දුකයි මචං, මුන්ගේ නිතිය තවමත් මිලේජ්ජ වනචාරින්ගේ නීතියක් විදියටයි මමනම් දකින්නේ..

    ReplyDelete
    Replies
    1. මටනම් ඔය කිවුවාටත් වඩා ඒවා මතක් වේගෙන...ඒත් මේකේ ඒවා ලියන ඒක හරි නෑනේ අයියේ...මහා ජරාම ජරා නීතියක්.....

      Delete
  18. http://www.youtube.com/watch?feature=player_embedded&v=WStUOjEX5T4

    රිසානව මරපු වීඩියෝ එක උද ලින්ක් එකේ තියෙනවා .ෂරියා නීතියට අනුව කෙනෙක්ව මැරුවොත් එයාව මරන්න ඕනෙලු.එකලු රිසානව මැරුවේ.එතකොට රිසානව මරපු අලුගෝසුවවත් මැරුවද දන්නේ නැ.....මට හිනා යනවා................

    ReplyDelete
    Replies
    1. ඕවා මහා මෝඩ නීති ඇනෝ සහෝ.....අනික ඒ කෙල්ල මැරුවා කියලාවත් ඔප්පු වෙලා නෑනේ තාම...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps