Thursday, January 10, 2013

අරං *කේ තියා ගැනීම



මම හිතේ ,බොක්කේ ,තව තව තැන්වල තිබ්බ ඔක්කොම කේන්තිය ඇඟිලි වලට අරං ලිවුවා රිසානා නෆීක් ගැන පොස්ට් එකක්.මටම පුදුමයි එච්චර ලොකු එකක් මම ලිවුවේ කොහොමද කියලා.

ලියලා අන්තිමටම ඒක කෙලවුනා..කමක් නෑ Draft ඒකේ ඇතිනේ කියලා හිතාගෙන හිටියා...යකෝ මෙන්න පොස්ට් 22 ක විදිහිට මේ ඉලවුව තියෙනවා..කෑලි කෑලි තියෙන්නේ...දැන් අහුලපන්කෝ කෑල්ලෙන් කෑල්ල...මේක හරියන්නේ නෑ කියලා හිතලා ඒක අතැරලා දැම්මා මං..ආයෙත් වෙනදා වගේ බ්ලොග් එකට ගියාම මට දැනුනා මොකක්දෝ අඩුවක්...අනේ අන්තිමටම දාපු පොස්ට් එකට හි*ලා ගිහින්නේ....ඒක නෑ....(ඒක ගන්න කවුරු හරි දන්නවානම් කියන්න මට)

ඕකටලු ඉස්සර 

"අරං *කේ තියා ගන්නවා වගේ" 

කියලා ප්‍රස්ථා පිරුළකුත් තිබිලා තියෙන්නේ...

26 comments:

  1. සමහර දේ ලිවුවාම හිතේ ආවේගය යනවා. එකවත් මදැයි.. අපි මොනවා ලිවුවත් කිවුවත් ගඟ ඔහේ ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ මොනා උනාද ඒ පොස්ට් එකට?

      Delete
  2. අවුලක් නෑ බං ගිය දේ ගියාවෙ.

    ReplyDelete
    Replies
    1. අයියේ ඒවා ගන්න විදිහක් නැද්ද?

      Delete
  3. එකතුකරපං කෑලි ටික එක තැනකට දාපං අපිට බලන්ඩ කම්මැලියා

    ReplyDelete
    Replies
    1. ඇයි අයියේ එහෙම වෙන්නේ එක පොස්ට් එක පොස්ට් 22 ක් විදිහට තියෙන්නේ...අපරාදේ....

      Delete
    2. පෝස්ට් එක පෝස්ට් විසි දෙකක් විදිහට..???

      Delete
    3. ඔව් නේ අයියේ....එක පොස්ට් එකක ටොපික් එක විතරයි...තව එකක මුලින් දාපු ෆොටෝ එක...එහෙම...එපා වුනා...

      Delete
  4. අයියෝ... මං ඒ අන්තිම පෝස්ට් එක ඊයේ රෑ 8.30 ට වගේ කියෝලා කමෙන්ටුවකුත් කෙටුවා.... අපරාදේ......

    ReplyDelete
    Replies
    1. අහ්හ්....අමතක වුන කියන්න....අර කෑලි ටික එකතු කරනවා කම්මැලි කම පැත්තක තියලා......

      Delete
    2. මම අක්කගේ කොමෙන්ට් එකට රිප්ලයි කළා අක්කියෝ....

      Delete
    3. අද ඒ ටිකත් එකතු කරලා දානවා

      Delete
  5. ඔය කෑලි ටික එකතු කරලා දාන්න මලයා

    ReplyDelete
    Replies
    1. අද දාන්නම් අයියේ....හැබැයි මගේ හිතට ආපු කේන්තිය තමා ලිවුවේ....

      Delete
    2. මෝඩයෝ මම කෙල්ලෙක්.. :/

      Delete
    3. අනේ සමාවෙන්ඩ ඕන ශම්මි අක්කියෝ....මම නම බැලුවේ නෑ රිප්ලයි කළා...සමාවෙන්ඩ ඕනා....

      Delete
  6. කාලි ටික එකතු කරාට කමක් නැහැ, අරන් *කේ තියාගන්නවා එහෙම නෙවෙයි.

    ReplyDelete
  7. දැන් ඉතින් රීලා.... එන එකේ ඇඟිල්ල ගහලා බලහං

    ReplyDelete
    Replies
    1. ඒයියා...මෙන්ඩ මාතලන් ගොයියා කක්කා කථා කියනවා.

      Delete
  8. මොකක්ද මේ වෙලා තියෙන්නේ?????????

    ReplyDelete
    Replies
    1. ලියපු පොස්ට් එකකට කෙලවුනා අයියේ.....

      Delete
  9. අප්පෝ මටත් ඕන තරම් ඔය වගේ දේවල් වෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම උනාම කරන්න වැඩක් නැද්ද අයියේ...

      Delete
  10. හෑ.. කෙලවෙලාද??? මදෑ කොලා.. කම්මැලි නැතුව 22 එකතු කරපන් බන්.. අන්තිමට දාපු පෝසට් එක මට මිස් වෙලාද??

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ ඔයා එක කියෙවුවා....කොමෙන්ට් එකකුත් කොටලා තිබ්බා..මට මතකයි මට මතකයි....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps