Sunday, May 19, 2013

ආයෙත් ආවා...(බඩුවක් ගෙනාවා)

කාලෙකට පස්සේ ඔන්න .........උමා (දසුන්)......... ආයෙත් බ්ලොග් කෙරුවාවට බහින්න කල්පනා කළා...මම පොඩි පොඩි Course  ටිකක් කරන නිසා මේ දවස් වල කාලය වැඩිපුරම යොදවන්නේ ඒවාට..අනේ සමා වෙන්න ඕනා යාලුවනේ ඔයාලගේ බ්ලොග් කියවන්න හැම වෙලාවෙම බැරි වෙනවාට...හැබැයි තව ටික දවසකින් පස්සේ ආයෙත් අර ඉස්සර වගේම කියවනවා හරිද....?


හරි හරි ඒක වැඩක් නෑ දැන් බහිමුකො කතාවට..



අද මම හොයාගෙන ආවේ පොඩි වෙබ් අඩවි කිහිපයක්...හැබැයි පොඩි කියලා නෑ මේවගේ වැඩනම්....



ඔන්න බලන්නකෝ...




  • :- 10 Minute 


මේ වෙබ් අඩවියෙන් කරන්නේ අපිට විද්‍යුත් ලිපිනයක් ලබා දෙන එක.හැබැයි විශේෂයි...දන්නවද මොකක්ද කියලා.

1.කෙලින්ම අඩවියට ගිය ගමන්ම අපිට ලිපිනයක් ලැබෙනවා.
2.මේ ලිපිනය භාවිතාවේ පවතින්නේ මිනිත්තු 10 පමණයි..
3.අපිට අවශ්‍යනම් එම ලිපිනය තවත් මිනිත්තු 10 දක්වා පමණක් දිගු කර ගන්න පුළුවන්..

මේකෙන් තියෙන වාසි මොනවද කියලා තේරෙනවනේ..

  • :-Photo Editor Online 





මේක නිකං ෆොටෝශොප් වගේ.අපි මේ අඩවියට ගිය ගමන අපිට එඩිට් කරන්න ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරන්න කියනවා.ඊට පස්සේ ෆොටෝශොප් වගේ එඩිට් කරන්න තමා තියෙන්නේ...

  • Slide SMS



මෙන්නමේ අඩවියෙන් ලෝකේ වටේ ඕනෑම දුරකථනයකට කෙටි පණිවුඩ යවන්න පුළුවන්...අනිත් ඒවා වගේ නෙවෙයි...ඉක්මනටම පණිවුඩය යනවා...පොඩ්ඩක් මේවා බලන්නකෝ...තව ටිකක් ආයෙත් දවසක දෙන්නම්කො.....


එහෙනම් අපි ගියා ඔන්න...මතකයිනේ මම 






41 comments:

  1. පලවෙනි එක නම් අනිවා වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා මේ පැත්තට ආවට...

      Delete
  2. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි අයියේ ආවට...ආයෙත් එන්න........

      Delete
  3. 2 නං මට වටිනවා. ආයි ආපු එක සතුටක්...

    ReplyDelete
    Replies
    1. .ස්තූතියි අයියේ ඔයාටත්....

      Delete
  4. හී හේ .. Fb එකෙන් මට බැන්න නේ. හිටුකෝ අල්ලගන්න :D

    පලවෙනි එක දැනටමත් Use කරනවා. එකෙ වටිනාකම නිම කරන්න බැහැ :)

    ReplyDelete
    Replies
    1. කවදද මලේ මම බැන්නේ....බොරු නේද කියන්නේ.......

      Delete
  5. ආයෙ ආපු එක සතුටත් කොල්ලො.

    ReplyDelete
    Replies
    1. ඔයාලත් එක්ක කොමෙන්ට් කර කර ඉන්න ඒකත් පට්ට සතුටක් ඈ.......

      Delete
  6. ආයේ ආපු එකට සතුටිය්ලු ඇ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි අක්කියෝ/...........

      Delete
  7. කාගේත් යහපත උදෙසා මෙවැනි යමක් ඉදිරිපත් කිරීම අගය කරනවා උමා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අයියේ....

      Delete
  8. ආ ආපහු ආවද මැන්ටලේ...)))

    හොදයි හොදයි... ඉතින් ඔහොම යංකෝ!!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මටත් වඩා ලුකු මැන්ටලයක් මට මැන්ටලේ කියනවා

      Delete
  9. 2 නම් පාවිච්චි කරනවා ... 3 වැඩ නැහැනේ ..

    ReplyDelete
  10. pattai halo'habai thawa site tikak danna thibune.apith ekka akathu wanna http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. තවත් ටිකක් දානවා අයියේ...

      Delete
  11. මේ ඇවිත් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මේ ඇවිත් ඉන්නේ.....

      Delete
  12. විනාඩි දහයේ ඊ මේල් ලිපිනයේ වැඩේ නම් මට තේරුනේ නෑ. ඇත්තටම ඒකෙ ඇති ප්‍රයෝජනය මොකක්ද උමා?

    ReplyDelete
    Replies
    1. අපි යන සමහර සයිට් වලදි මේල් එකක් ඉල්ලනව නෙ. ඒ වගේ තැනකදි අපේ මේල් එක දුන්නොත් පස්සෙ ඒ සයිට් වල විස්තර මේල් එකට එන්න ගත්තාම කරදරයි. අන්න ඒ වගෙ දේකදි මේක පාවිච්චි කරන්න පුලුවන්.

      Delete
    2. අයියේ ඔය චන්දන අයියා කියපු එක වගේම අපිට හැකිං වලදී ඕක ගොඩාක් වටිනවා...ඕවා කියන්න ගියොත්නම් මට ගුටි තමා කන්න වෙන්නේ.......

      Delete
    3. චන්දන අයියේ මම නැති වෙලාවේ මගෙන් අහපු දේකටඋත්තර දීපු නිසා ඔයාට ස්තූතියි....

      Delete
  13. වැදගත් බඩුවක් තමයි ගෙනල්ලා තියෙන්නේ. පළවෙනි එක නං මාත් පාවිච්චි කරනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....පාවිච්චි කරන අයනම් දන්නවනේ ඉතින් ඒකෙ තියෙන වටිනාකම නේද?

      Delete
  14. එල එල.. අර ෆොටෝ එඩිට් සයිට් එකට ගිහින් බලන්න ඕනෙ. මට සෙට් වෙයි ඒක.
    …යෝලා සයිට් එකේ තිබ්බ අනික් කවි ටිකත් ඇදල දාමුකො මෙහාට.. පුලු පුලුවන් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. අනේ මනදා අයියේ...මටනම් වෙලාවකට කම්මැලියි වගේ...කවි ටිකක් දැම්මනම් හරි නේද?

      Delete
  15. මට නම් 3ම වටිනවෝ....

    ReplyDelete
    Replies
    1. මටත්...............?ස්තූතියි අයියේ ආවට මේ පැත්තට.

      Delete
  16. Replies
    1. අම්මේ නිශාන් අයියලාව දකින්න තියෙන අමාරුව.....

      Delete
  17. මෙහෙම එකෙක් හිටියා වගේ මතකයි. :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ මතකේ තමා අයියේ වටින්නේ.......

      Delete
  18. අනේ ලියන්ඩම දෙයක් නැත්තං නිකාහිටහං කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. හා.....ඇයි ඉතින් ඇනෝ ඇවිත් කියන්නේ....

      Delete
  19. අපහු අපු එක හොඳයි මලයෝ.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු අයියේ...ඔයාව දැක්කම මතක උනා තව ෆොටෝ ටිකක්ගහපුවා තියෙනවානේ...

      Delete
    2. ඔන්න බලහන්කො අපි දැක්කම මතක් වෙන දේවල්.

      Delete
    3. ඇයි ඉතිං ඔයානේ මට ෆොටෝ ගැන කියලා දුන්නේ...අපිට අමතක වෙන්නේ නෑනේ...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps