Sunday, June 16, 2013

කිව්වොත් රීලෝඩ් තෑගී


ඔන්න මේ කථා පොඩ්ඩනම් මට කිවුවේ අයියා කෙනෙක්....මමනම් ඇහුවේ එදාමයි අහලා ඇති අයත් ඇති ඉතිං.....

ඒකට කමක් නෑ අහලා නැති අයට කියමුකෝ බලන්න....ඔන්න දවසක් තරඟයක් තිබුණලු ලොකුම කම්මැලියා හොයන...



(අපි නැති කාලෙක වෙන්න ඇති...නේද?නැත්නම් ඉතිං අපිත් දන්නවනේ.)



මේකට තරඟ කාරයෝ 4 දෙනෙක් තේරිලා හිටියලු...තරඟය පටන් ගත්තලු ඔන්න



(ශ්....ශ්........ශ්.....)



කෑ ගහන්න එපා යකුනේ....පටන් ගත්තා මේක..


මුලින්ම විශ්චය මණ්ඩලෙන් ඇහුවලු කවුද වැඩියෙන්ම කම්මැලි කියලා කියන්න කියලා..


තුන් දෙනෙක් අත් ඉස්සුවලු එකෙක් ඉස්සුවේ නැතිලු..


අහලා බලපිනම් ඌට අත උස්සන්න කම්මලියිලු...(මාර පොරක් ඌ නම්)



දෙවෙනියාගෙන් ඇහුවම ඌ කියනවලු 

"ඕවා නම් මොනාද මට අපේ අම්මා මම කන්න කැමතිම කෑම ගොඩාක් ගෙනත් තියෙද්දිත් මම ඒවා කෑවේ නෑ..මට කට අරින්න කම්මැලි නිසා කියලා."


තුන්වෙනියා කියනවලු


"අයියෝ ඕවා නම් මොනාද මම දවසක්ම ටොයිලට් යන්නේ නැතුව හිටියා නැගිටින්න කම්මැලි කමේ කියලා"


අන්තිමයා කියනවලු 


"මේවානම් මොන කම්මැලි කම් ද? මම පුටුවේ ඉඳගෙන පැය තුනක් අඬ අඬා ෆිල්ම් එකක් බැලුවා"කියලා


හරි දැන් කියමුකෝ බලන්න ලොකුම කම්මැලියා කවුද?


හරියට කියන කෙනාට (මුලින්ම) මම දෙනවා රුපියල් 50 ක රීලෝඩ් එකක්...ඔට්ටුයිද? (ඔන්න හේතුවත් කියන්න ඕනා හරිද?)



හැබැයි මේවානම් හොර ඔට්ටු නෙවෙයි....


ඔන්න ඉතිං දැන්වත් කම්මැලි නැතුව කොටමුද...

පහලින් කොටන්නකෝ එහෙනම්..

52 comments:

  1. මම දන්නවා උත්තරේ සෙටින් අවුල් ගිහින් හදා ගන්න කම්මැලි කමේ

    ReplyDelete
    Replies
    1. වැරදිද මන්දා.....තව උත්සාහ කරමුකෝ....

      Delete
  2. හොඳම කම්මැලියා ඔතන නැහැ..( ඌ එන්නෙවත් නැහැනේ )

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සහන අයියේ 4 දෙනයි ඉන්නේ....

      Delete
  3. කම්මැලියි කියන්න

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ මෙහෙමත් කම්මැලියෙක්...උත්සාහ කරන්න අයියේ...ලොවෙත් දානවා රීලෝඩ් එක...50 ක් මදිනම් කියන්න කවුරු උනත් කමක් නෑ...100 ක් දානවා....මේ හතර දෙනාගෙන් කෙනෙක්ම තමා...

      Delete
  4. මං උත්තරේ කියන්නේ නෑ වැඩක් නෑනේ.. උඹට ඉතාලියට රීලෝඩ් දාන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු ඒකත් ඇත්තනේ...කමක් නෑ ලංකාවේ කෙනෙක්ගේ නම්බර් එකක් එවන්න එයාගේ ඒකට දාන්නම්...හැබැයි උත්තරේ කියන්න ඕනා.....

      Delete
  5. කම්මලියා තමයි අන්තිමයා....

    ReplyDelete
    Replies
    1. එහෙමනම් කියන්න බෑ...හේතුව ඕනා.

      Delete
  6. මාර කම්මැලියි බං මේක කොටන්නනත්

    ReplyDelete
    Replies
    1. හත්තිලවුවේ මෙහෙමත් කම්මැලියෝ........

      Delete
  7. ඕව හිතන්න කම්මැලියි බං.

    ReplyDelete
    Replies
    1. අනේ හත්තිලවුවේ මෙහෙමත් කම්මැලියෝ නම් අම්මපා....

      Delete
  8. එදා මට මාසේ මාරු වෙලා තිබුන නිසා ඒ වැල බලන ගමන් ඇඟිල්ල ගහගන්න බැරිඋන දුකට.

    ReplyDelete
    Replies
    1. මටනම් තේරුණේ නෑ වගේ මම ඉන්නවා ඔය කතාව

      Delete
    2. මාසේ මාරුවෙනවා කියන්නේ ඔයා අර පැණි කොට්ටේ අඳින දවස අරයට ඇඟිල්ල දාලා බොත්තම චූන් කරන්න දෙන්නේ නැති දවස.

      Delete
    3. ඇයි හත්තිලවුවේ මේ කුණුහරප කියන්නේ....කවුද ඔයාට මොකක්ද කිවුවේ.....?ඔයත් අර මොකක්ද එක වගේ බ්ලොගක් පටන් ගන්නකො 18 + කියලාවත් අපරාදේ ඔයාගේඔය අදහස් අපතේ යනවනේ....

      Delete
  9. මට ෆෝං එකක් නැති හන්දා උත්තර දීමෙන් වළකිනවා.නිකං මොකටද මොළේ වෙහෙසන්නේ...????? අනිත් එක ඔතන ලෝකෙ ලොකුම කම්මැලියා නැහැ නොවැ!!

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔවු මේ මැන්ටලේට නම් ෆෝන් තිබ්බත් දාන්නේ නෑ මම රීලෝඩ්......

      Delete
  10. අන්තිමයා....
    මූ ෆිල්ම් එක බලන කොට ඇට දෙක පුටුවට හිරවෙලා, ඒක හදාගන්න කමමැලිකමේ අඬ අඬම ෆිල්ම් එක බලලා

    ReplyDelete
    Replies
    1. තව උත්සාහ කරන්නකෝ.....හරි ගියොත් රීලෝඩ් දානවාමයි....

      Delete
    2. මමත් uwiniran කියන උත්තරේමයි කියන්නේ. වෙනසකට තියෙන්නේ පු‍ටුවට අහුවෙලා නෙවෙයි, ඒක උඩ ඉඳගෙන.

      Delete
    3. මේකට මම කමෙන්ට් එකක් දැම්මනේ. මම කිව්වේ, මම uwiniran කියන කතාවම තමයි කියන්නේ, වෙනස පු‍ටුවට අහුවුනා නෙවෙයි, ඒක උඩ ඉඳගත්ත එකයි කියලා.

      Delete
    4. ඒකම ආයි දානවා මේ විදියට ස්පෑම් වෙලාද කියලා නොදන්න නිසා

      මේකට මම කමෙන්ට් එකක් දැම්මනේ. මම කිව්වේ, මම uwiniran කියන කතාවම තමයි කියන්නේ, වෙනස පු‍ටුවට අහුවුනා නෙවෙයි, ඒක උඩ ඉඳගත්ත එකයි කියලා.

      Delete
    5. හ්ම් හෙන්රි අයියේ තව උත්සාහ කරමු නේද?...මම හිතන්නේ වැරදියි...

      Delete
    6. බලමු ස්පෑම් වෙලාද කියලා........

      Delete
    7. අම්මපා ස්පෑම් වෙලා නේ.....දැන් හරි....තාමත් ජයග්‍රාහකයෙක් නෑනේ.....

      Delete
    8. හෙහ් හෙහ්, උමා කොලුවො. Uwiniranයි මායි හරියි කියලා මම දන්නවා. උඹ පස්සෙ ජයග්‍රාහකයා ‍තෝරනකොට රීලෝඩ් එක uwinirantaම දීපං. මට එපා, මොකද මම ඔහෙ නැති නිසා.

      මොකක්ද බං මේ බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කොන්ඩේ කපපු බුවයි. පොෆයිල් පික් එකේ ඉන්න කොන්ඩයයි දෙන්නම උඹද?

      Delete
    9. හෙහ්..හෙහ්.. හෙන්‍රියත් කතාව කලින් කියවලා තියෙනවා වගෙයි.
      මට රීලෝඩ් ඕන්නෑ.. අර දෙනවයි කිව්ව @%$ දියන්....!!, නේද බං.

      Delete
    10. හෙන්රි අයියේ ඔයාල දෙන්නා හරි කියලා මමනම් හිතන්නේ නෑ,,හරි ගියොත් ලොවෙත් රීලෝඩ් එකක්නම් දානවාමයි....uwiniran අයියේ දෙනවයි කිවුව @%$ දියන් කිවුවේ මට තේරුණේ නෑනේ.....

      Delete
    11. ඔය කතාවේ හැටියට හෙන්රියා දීලා තියෙන උතරේ තමයි එන්නේ, නමුත් මේක අලුත් වර්ෂන් එකක්ද මන්දන්නේ නැහැ.

      Delete
  11. Replies
    1. තව එක දවසකින් කියනවාමයි......

      Delete
  12. අනේ කම්මැලියෝ මටත් රිලෝඩ් එකක් දාන්න ෆොන් එකට.

    ReplyDelete
    Replies
    1. අනේ මේ කම්මැලියෝ...කම්මැලියන්ට මොකටද ෆෝන්....ඈ.....

      Delete
  13. මෙතනින් වැඩියෙන්ම කම්මැලි පළවෙනිය ...අත උස්සන්නවත් කම්මැලි වුණා කියන්නේ ඉතිං :) අනිත් අය අහපු ප්‍රශ්නවලට කම්මැලි නොවී උත්තර හරි දුන්නනේ .පළවෙනියා ඒ මුකුත්ම නෑනේ ..එයා තමයි ලොකුම කම්මැලියා ..හි හි

    ReplyDelete
  14. ඇත උස්සන්නත් කම්මැලි කියන්නේ උ වගේ වෙන එකෙක් නැහැ :D

    අන්තිමය සද්දේ වැඩිකරන්න කම්මැලිකමේ ද අඩල තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්....කියන්න බෑ සමහර විට ඔය එකක් වෙන්නත් ඇති...හෙට නෙවෙයි ලොවෙත් අනිද්දට කියනවා...මම හිතන්නේ තාම හරි කෙනෙක් නෑ.....

      Delete
  15. අත උස්සන්න කම්මැලියා තමා ලොකුම කම්මැලියා. මට මතක් උනා කැකිල්ලෙ රජ්ජුරුවො ලොකුම කම්මැලියා හොයපු කතාව.

    ReplyDelete
    Replies
    1. නෑ ඩ්‍රැකී අයියේ...වැරදියි.......

      Delete
  16. හරි කම්මැලියි මට මෙ කමෙ....

    ReplyDelete
    Replies
    1. පට්ට කම්මැලියෝ අම්මපා.....

      Delete
  17. uwiniran අයියේ ඔයා තමා ජයග්‍රාහකයා......හෙන්රි අයියා වෙන රටකනේ ඉතිං...එයාට දාන්න බෑනේ...ඔයා අයියේ Dasunuma677@gmail.com මෙන්න මේකට ඔයාගේ නම්බර් එක එවනවද?

    ReplyDelete
  18. yako lankawe inna unta uththare daanna kammalinam mama dubai indan kiyala wadak nahane bola

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ තරම් කම්මැලියෝ ටිකක්,,,,,

      කොහොම බ්ලොග් ලියනවද මන්දා

      Delete
  19. අත උස්සපු නැති එකා.. ඌ කොච්චර කම්මැලිද කියනවනම් අත උස්සන්නත් කම්මැලියි

    ReplyDelete
  20. පට්ට කතාව.on

    ReplyDelete
  21. අන්තිමයා . බැලුවේ කොමඩි ෆිල්මි එකක් .හිනා වෙන්න කමිමැලි නිසයි ඇඩුවේ

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps