Saturday, September 28, 2013

සෙනෙහස


පෙරදා බැඳි සෙනෙහස අඩු වී ඇති ගානයි
වරදක් හොයමින් මා දෙස බලමින් මානයි
කියනා වදනින් ඉඳහිට හදවත පෑරෙයි
තරහක් නෑ හැර යන එක  ඔබහට බාරයි..


අමතක කරන්නට වීරිය කරන්නම්
පැතූ පැතුම් හැම විසිකර දමන්නම්
පෙම්කල නාමයට කදුලැලි සලන්නම්
වෙනසිත් එපා තනිවම දිවි ගෙවන්නම්..


හැර ගිය නමුත් කිසි වරදක් වෙන්න එපා
අප ගැන මතක හීනෙන්වත් දකින්නෙපා
මිරිගුව ලෙසින් ලෝකය ගැන හිතන්නෙපා
දුන් දුක හොදයි වෙන කාටත් දෙන්න එපා..


38 comments:

  1. තරහක් නෑ හැර යන එක ඔබහට බාරයි....

    අයියා.. මොකෝ මේ එක පාර ? :o

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා.....

      Delete
  2. Replies
    1. අනේ මන්දා චින්තක අයියේ....

      Delete
  3. උඹට කොණ්ඩේ කපන්නේයි කියලා කියලා අහන්නේ නැති නිසා දමා ගහලා ගියාවත්ද?

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ කපන්න කියලා කිවුවේ නෑනේ අයියේ ඉතින්.....
      හි හි...
      මේවා ඇත්ත දේවල් නිසා දාන ඒවා නෙවෙයි දාන්න වෙන මුකුත් මතකෙට එන්නේ නැති නිසා දාපුවා අයියේ...

      Delete
  4. දාල යන්න ඕනෑ නම් ගෑනුන්ට
    ලොයෙත් වැරදි සොයත හැකි එයාලට
    එකෙක් ගියත් තවකෙක් ඇත නුබෙ නමට
    අවුල් නොගෙන ඉදහන් බං සුපිරියට

    ReplyDelete
    Replies
    1. ආදරේට පන දෙන්නම් කිවුවාට
      දාලා යන්නේ නෑ කියලා ඇඬුවාට
      සල්ලි දැකපු දාට අයියේ කෙල්ලන්ට
      දෙකට නැවෙන්නෙත් නොකියම උන් බඩට..

      Delete
  5. හැරගිය එවුන් ගැන කරදර වෙන්න එපා
    ගියදේ ගියාවේ කියලා හිතනු සැපා
    වෙන එකියක් ගැන හිතපං ඉති උමා
    කෙල්ලත් ඉඳී මේ ලෝකේ සෑම තැනා.

    ReplyDelete
    Replies
    1. හැර ගිය එවුන් හිත පත්ලට වැදුනාම
      ගිය දේ ගිය දේ ගියාවෙයි හිතනුයේ කෙලෙස මම
      වෙන එකියකට හිත තුල ඉඩ නැතුවාම
      කොපමණ කෙල්ලෝ හිටියත් ඇයි ලෝකයේම

      Delete
  6. මහ රෑ පහල වූ කවි සිතුවිලි හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මහ රෑ නෙවෙයි අයියේ පට්ට දවල්ටත් එනවා.

      Delete
  7. දන්නවද මල්ලියෝ...,

    ආදරය හිල් වුණු වළඳකී
    කිසිදා ඉවීමක් නම් නැතී

    ReplyDelete
    Replies
    1. මට පෙන්නලා ආලේ හැටී..
      ඒ දුන්නු දුක හොඳටම වැඩී

      Delete
    2. එහෙම නෙවෙයි,ඒක සරසවි කුරුටු ගීයක්!!

      මට පෙන්නලා වළඳේ හැටී
      ඔබ ගෑව දැලි හොඳටම ඇතී!!!

      Delete
    3. අම්මපා...කොහෙන්ද අප්පේ ඕවා හොයා ගත්තේ....?

      Delete
  8. බලෙන් ලග තියා ගන්නවට වැඩිය ඈත් වෙන එක සතුටක් මලයා වෙලාවකට..

    ReplyDelete
  9. දුක හිතුනම හැර ගියාම හිත ගොඩාක් සසලයි.

    ReplyDelete
    Replies
    1. සසලයි නෙවෙයි අක්කියෝ.....දුබලයි........

      Delete
  10. කෙල්ලෝ චපල යැයි ෂැගියා අසා ඇත
    එනමුත් ඕව ගැන මම නම් දන්නේ නැත
    ලං වූ සැවොම දිනකදී අප අතහැර යත
    ලෝ දම එයයි ඒ ගැන නම් සැකක් නැත

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ චපල බව නොදන්නේ කවුරුන්ද....?
      අපිනම් දනියි හොඳ හැටි එය ඇයි නැද්ද...?
      ලං වන සැවොම යන බව පැවසුවේ මන්ද...?
      දෙමවුපියන් කවදානම් හැර යත්ද....?

      Delete
  11. මට නම් මේවා දකිද්දී මෝල් වෙනවා බං

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු........ඒ මොකෝ අයියේ ඒ?

      Delete
  12. Hello there! I could have sworn I've been to this
    blog before but after going through many of the posts
    I realized it's new to me. Anyhow, I'm certainly happy I came across it
    and I'll be bookmarking it and checking back frequently!



    My site - escort agency in Westchester NY

    ReplyDelete
  13. උබලා වගේ ලාබාල ඇහැට කණට පේන පොඩි නාඹර විසේකාර කෙල්ලෝ දකිද්දී මට නම් හොඳටම මොල් වෙනවා බං. මම ආසයි උබට ඇඳට අරගෙන උබ එක්ක ලිංගික සංසර්ගයෙහි යෙදිලා පොඩි පට්ට ආතල් එකක් ගන්න. මොකද උබ කියන්නේ අපි ආතල් ගනිමුද?

    ReplyDelete
    Replies
    1. හත්තිලවුවයි.....විලි ලැජ්ජාවේ බෑ.......
      අයියෝ මම ඔය පැත්තට නෑනේ අයියේ........

      Delete
  14. //හැර ගිය නමුත් කිසි වරදක් වෙන්න එපා
    අප ගැන මතක හීනෙන්වත් දකින්නෙපා//

    අනේ මන්ද..... ඔහොම තමයි මාත් කිව්වේ. පස්සේ හිතුනෙම, මට මතක් වෙනවා, මේ මනුස්සයාට ඒක මොහොතක් මතක් නොවෙන්නෙ ඇයි කියල. :(

    ReplyDelete
    Replies
    1. අන්තිමට අපි ළඟටම එනවා මහේෂියෝ..........
      බලන්නකෝ

      Delete
  15. nys uma
    anu n hiru so proud of uuuuuuu

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු හිරුවෝ................

      Delete
  16. ආදරයේ වේදනාව.......

    ReplyDelete
  17. ආදරේ ඔහොම අවසාන එක වීම ගැන දුකයි, අවසන් මොහොතේදීත් මෙවැනි ප්‍රාර්ථනා කරන්නනම් යශෝදරවක්ම වෙන්න ඔනා..

    ReplyDelete
  18. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete
  19. puduma lassana hithne me blog liyana ayata tiyene

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps