Monday, January 20, 2014

ගේම් ගහලා රීලෝඩ් දාගමු


අද වෙනස් දෙයක් තමා කියන්නේ ඔන්න.
පට්ට වටිනා කියන දෙයක් කියලා හිතනවා මේකනම්.
මහ රෑ මොබයිල් එකේ ක්‍රෙඩිට් ඉවර උනොත් කවුද දාන්නේ...?
අන්න ඒ වෙලාවට තමා මේක වටින්නේ.

නිකං ගේම් ගහනවා වගේ නෙවෙයි මේවා....
ගේම් එක ගැහුවාම අපිට පොයින්ට් එනවා...අන්න ඒවා තමා රීලෝඩ් දෙන්නේ


වැඩි කතා නැතුව ලින්ක් එක දෙන්නම් රෙජිස්ටර් වෙලා ගහපල්ලාකෝ..
ඇත්ත ෆෝන් නො: එක දීපල්ලා නැත්නම් වෙන එකෙක්ට තමා රීලෝඩ් එක යන්නේ...
පහලින් තියෙන ලින්ක් එකට යන්නකෝ එහෙනම්




මෙතන නෙවෙයි බොල පහලින් කොටපිය


35 comments:

  1. මෙක නම් ෆට්ට මචං

    ReplyDelete
    Replies
    1. එකනේ ඉතිං දුන්නේ.........

      Delete
  2. Replies
    1. බැලුවද ඉතින්...............?

      Delete
  3. Replies
    1. ඕන වෙලාවක පුළුවන්...දැනට ලෝකෙන්ම 10 වෙනියට ඉන්නේ මම..

      Delete
  4. post paid නම් ?

    එයාල බිල ගෙවයිද? :පී

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නෑ සෑම් අයියේ... මෙයාටත් හිතෙන ඒවා අම්මපා.............

      Delete
  5. අපිට ගහන්න බෑනේ..

    ReplyDelete
  6. මං ගේම් ගහන හැටි දන්නවා නෙ. :P

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...........දන්නවා දන්නවා'

      Delete
  7. ට්‍රයි එකක් දෙන්න වටිනවා.. ජය වේවා තැන්කුයි..

    ReplyDelete
    Replies
    1. අනිවා දීලා බලන්නකෝ දේශකයා අයියේ...

      Delete
  8. ගේම් ඇලජික්නෙ.

    ReplyDelete
    Replies
    1. රීලෝඩ් ඇලජික් නෑනේ නේද?

      Delete
  9. පුහ් පික්ෂු හැඩෙනව

    ReplyDelete
  10. ගේම් ගහන වෙලාවේ පාඩම් කරපිය කොලුවෝ...!!

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න අක්කේ.....

      Delete
    2. ගේම ගැහුවා කියමුකො.... පොයින්ට් ගත්තත් කියමුකෝ... අනේ පුතේ පොයින්ට් මුදල් කොරල... මුදල් රීලෝඩ් කොරන්නෙ කෝමෙයි?

      Delete
    3. අනේ දැන් ඒක වැඩ කරන්නේ නෑ අයියේ මමනම් ඉස්සර 100 කටත් වඩා දාගෙන තියෙනවා..හැබැයි ගොඩාක් වෙලා සෙල්ලම් කරලා නෙවෙයි

      Delete
  11. The backend part of your company supports these profit
    centers. They only want your money and they want as much of it as they can
    possibly get. Efficiency: Many carriers provide multiple receive emails,
    so your fax messages are automatically delivered to whomever you intend.


    my site; penzardevelopment.com

    ReplyDelete
  12. Each new age brought the criminal element forward with it.
    They only want your money and they want as much of it as they can possibly get.
    For more information visit: security gives you the
    protection from all kinds of worms, viruses
    and other problems.

    My blog post :: Inbo 50

    ReplyDelete
  13. Understanding both advantages and disadvantages are important in order to choose the best internet marketing strategy.
    A VPN creates an encrypted connection to a third-party server,
    and all your Internet traffic is routed through that server.
    A internet marketing business, in a nutshell, a business that's designed to run on the internet via
    a website.

    Take a look at my homepage ... http://www.cccmhaiti.com

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps