Friday, October 24, 2014

පෙට්ටිය කැඩුවම (18+ වගේ)

මම පොඩි එකා හින්දා මේවා ලියන්න කැමතිම නෑ ඉතින්...
මොනා කරන්නද ලියන්න හිතුනා කවි සින්දු විතරක් ලියලා හරියන්නේ නැනේ..නේද?


කුණුහරප වගේ උනාට හරියට බැලුවොත් එහෙම නෑ
ඇත්තටම බැලුවොත් කුණුහරපයක් නෙවෙයි..

ඔන්න දවසක් අපේ සෙට් එකේ ඉන්න එකෙක්ගේ ෆෝන් එක දවසක් නාන්න ගඟේ ගිහින් මුගේ දැඟලිල්ලට නෙවෙයි මගේ දැඟලිල්ල ට වැටුණා කෙලින්ම ගඟට..
මල කෙලියයිනේ ඉතින්... බල්ලට වගේ බනින්නේ මූ....
කොහොම කොහොම හරි ඒක ශේප් වෙලා නාගෙන එහෙම ඇවිත් අපි තුන්දෙනෙක් ගියා ෆෝන් එකක් ගන්න අරූට..

Ikman.lk තියෙද්දිත් මූ ට අලුත් එකක්ම ගන්න ඕන කිවුවනේ..
මමනම් නෙවෙයි සල්ලි දුන්නේ... ඌම තමයි ඉතින්..

ඔන්න ගියා මොකක් හරි නමක් තියෙන කඩේකට එකේ හිටියේ නත්.....තන අක්කා කෙනෙක්.. ගිනි කිකිළි වගේ අප්පේ කියලා ඇයි ඉති..
ගත්තා මෙන්න මේක

අරූට මේක බලන්න ඕනලු..
මේක හරියන්නේ නැද්ද කියලා බලන්න ඕනලු..
ඉතින් අක්කට කිවුවා මේක කඩලා බලන්නද කියලා..

අක්කා ගත්ත ගමන්ම කියපි "අනේ එපා  මල්ලි පෙට්ටිය කැඩුවම කවුරුත් ගන්න කැමති නෑ " කියලා..
ඔන්න ඕක ගැන කියලා තියෙන්නේ අක්කා



23 comments:

  1. ඔව් ඉතින් පෙට්ටි කඩපුවා ගන්න කැමති නෑනේ.. ලෙඩ ගොඩ මල්ලි එතකොට (මන් කිවුවේ ෆෝන් වල :D )

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ෂැගියා අයියේ....

      Delete
  2. ඔය කැඩිච්ච පෙට්ටිත්, කවුරුත් අතගහපු නැති අලුත්ම ඒවා වගේ විකුණන්න දැන් සිස්ටොම් තියෙනවා බං!!
    (මම කිවුවෙත් ෆෝන් පෙට්ටි ගැන හොදේ) :D :D

    ReplyDelete
    Replies
    1. ඔය කොහොම හැදුවත් අනිවා අහු වෙනවනේ අයියේ කඩපු පෙට්ටියක් හදලා තියෙන්නේ කියලා නේද?

      Delete
    2. අනිවා අනිවා. චයිනිස් ඒවට නම් අහුවෙන්න එපා! :)

      Delete
    3. හික්.....හික්.....ආස නෑ ඒවාට ඒවා ඩුවල් සිම් නේ...නේද..

      Delete
  3. අටම් ගේ බ්ලොග් රෝලෙන් දැකල ආවේ.. එන්න අවසරද දසුන් මලේ.. (18 පහූනේ අධික අවුරුදු 6කටද කොහෙද කලින්)..

    සමහර ගෑණු ලමයි ඉන්නව කොමන් සෙන්ස් ඇත්තෙම නෑ හැබෑට.. දවසක් අපි කට්ටියක් ගියා ටිකක් ඈත යාලුවෙක්ගේ ගෙදරක.. යනකොට ලඟ කඩේකින් හාල් තුනපහේ ටිකකුත් අරන් ගියා.. ඔය මල්ල අන්තිම ටික උස්සං ගියේ මම.. උන්ගේ ගෙදෙට්ට නගින පඩිපෙළ පාමුල ලොකු ගලක් හයි කරල තිබුන. අපේ සද්දෙ ඇහිල උන්ගේ අම්මයි තාත්තයි දොරකඩට ආපු නිසා මං ඔය මල්ල අර ගල උඩින් තියල වඳින්න කියල පහත් උන.. හිතුවට වඩා සද්දෙන් තමයි මල්ල තියවුනේ. අපිත් එක්ක ගිය එකියක් පැනපු ගමන් කියපි..
    "අයියෝ.. මෙච්චර දුර අමාරුවෙන් අරන් ඇවිත් අතෑරියා නේද ගල උඩ බඩු ටික.. ඕක ඇතුලටම දැම්මනං මොකද වෙන්නේ"

    ReplyDelete
    Replies
    1. මොකක් අහනවද හත්තිලවුවේ...අවසර නොදී ඇයි මම මේ බ්ලොග් මගුල යද්දී අරන් යන්නද අප්පේ...
      ඇත්තනේ ඉතිං කතාව අයියේ...ඇයි ඉතිං දුර අරගෙන ගිහිල්ලත් ගල උඩට බඩු ටික දැම්මේ...
      දාන්නනේ තිබ්බේ ඇතුලටම..(මම මේ කිවුවේ තුන පහ ටික එහෙම)

      Delete
  4. ඔන්න ඉතිං මමත් ආවා..පෙට්ටිය තිබුනත් නැතත් කැඩුනත් පාං ද? වටින්නේ බඩුවනේ?
    (මම කිව්වේ ෆෝන් පෙට්ටි ගැන )

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...
      ඒ උනාට පෙට්ටිය කැඩිලා කියන්නේ පාවිච්චි කරපු එකක් කියන එකනේ නේද..........?

      Delete
  5. පෙට්ටි තියෙන්නෙ කොහොමත් කවදා හරි දවසක කඩන්න බං...කැඩුවෙ නෑ කියලා නෑ...පස්සෙ දවසක නිකංම කල් ඉකුත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉතිං කවුරු හරි කඩපු එකක් අරන් ආවම තියෙන ලෙඩ අපි දන්නේ නෑනේ නේද?.......
      (මම කිවුවේ ෆෝන්)

      Delete
  6. ඔන්න බැලුවා...... දෙයක් ලියන්න හිතෙන්නේ නැ..... හලෝ....

    ReplyDelete
    Replies
    1. අලේ ඇයි අප්පේ හිතෙන්නේ නැත්තේ...ලියලා යන්න මොනවා හරි වැරදි දෙයක් නෑ නේද.........?

      Delete
  7. කඩන්නෙ නැතුව පරිස්සමින් ගලවල බලන්නම් කියල කියන්න එපෑ...! :P

    ReplyDelete
    Replies
    1. බලලානම් ඇයි අප්පේ...
      (දන්නවද සීන් එක උනේ කාටද කියලා..)

      Delete
  8. චී චී චී මුංට ෆෝන් එකක පෙට්ටියක් වත් පේන්න බෑනෙ. මුංට වල්නාශක ගහන්න ඔ්න!

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං කඩලා බලලාම ගෙනාවම අවුලක් නෑනේ නැද්ද අලියෝ......

      Delete
  9. ඕන්න ඉතින් කරා වැඩක්

    ReplyDelete
    Replies
    1. හික් හික්...අපි කරපු එකක්යැ ඉතිං අක්ක කරපු එකක්නේ

      Delete
  10. ඕකට ඔහොම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මේ පේ රටවල විතරයි බං. බටහිර රටවල තමන් කන්‍යාවක් කියලා කියන්නත් ලැජ්ජා වෙනවා. අනික කවුරුවත් කන්‍යාවෝ හොයන්නේ නෑ කසාද බඳින්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...ඒ වුනත් මම කිවුවේ එහෙම දෙයක් ගැන නෙවෙයිනේ....
      බලන්ටකෝ හසන්ත මහත්තයෝ මිනිස්සු කියන එව්වා...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps