Thursday, October 23, 2014

ආයෙත් ආවා

මේ ඉන්නේ දැන් කොල්ලා


සමාව දෙනවද පොඩි කොල්ලට මේ පාරත්

බ්ලොග් ලෝකෙට සමු දුන්නේ නෑ තාමත්

වැඩ ගොඩ ගැහිලා බ්ලොග් ලෝකෙට මම නාවත්

මතකයි හැමෝවම මට නම් හැමදාමත්



අද සිට ඉන්නම් ඔබ ළඟ සෙනෙහෙන්

ඉන්නවා නේද ඒ සෙනෙහෙන් මගේ ලඟින්

ලියනවා කවි මට දැනෙනා එකම සිතින්

නිසඳැස් ලියන්නම් ලැබෙනා එක මොහොතින්

28 comments:

  1. Replies
    1. දේශකයා අයියව දැක්ක කල්........................

      Delete
  2. ආව නංලියකො කෙකර ගාන්නෙ....
    ලබ්බ
    Welcome back මචෝ

    ReplyDelete
    Replies
    1. හිකි හිකි.....කෙකර නොගා ලියන්නම්...ඉන්ටකො ඉතින් අප්පා

      Delete
  3. කොහෙද බොලව් ගියේ ?????

    ReplyDelete
    Replies
    1. හැම තැනම ගියා ෂැගියා අයියේ...කොහොමෙයි ඉතින්...?

      Delete
  4. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. හා අයියේ...ඔන්න එව්වා....

      Delete
  5. හප්පට සිරි, කොණ්ඩ බෝල ටික.!!! හා හා ආව නම් කවි ටිකක් හෙම ලියමු :)

    ReplyDelete
    Replies
    1. හිකි හිකි..කාලෙකින් නේද අයියේ..........?

      Delete
  6. අහ්.. මේ ඇවිත් ඉන්නේ වෙල්කම් බැක්..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඉතින් කොහොමෙයි...........?

      Delete
  7. සමාව දෙන්නම් උබටත් තව පාරක්
    මොකද මටත් මුන් දෙනවා සිය පාරක්
    බ්ලොග් ලොකෙට ලබලා ඒරෂඨකයක්
    කවුරුත් එකතුවිලා දෙමු පුශ් පාරක්

    ReplyDelete
  8. ආපෝ ආයෙත් ඇවිත් මං යනව යන්ඩ

    ReplyDelete
    Replies
    1. මෙන්න මගේ බ්ලොග් ලෝකේ වටිනාම පුද්ගලයා ඇවිත් දෙයියනේ....
      අමතක වෙන්නේ නෑ අටම්පහුර කවදාවත්ම

      Delete
  9. අපටත් බොලා අමතක නෑ කවදාවත්
    ලියහං මල්ලි ආයෙත් බ්ලොග් රචනාවක්.

    ReplyDelete
    Replies
    1. Praසන්ன අයියා බලන්ගොඩ එනවා කියලානම් කිවුවා..තාම කෝල් එකක්නම් දුන්නේ නෑ ඉතින් ඔන්න

      Delete
  10. ලියමු ලියමු එහෙනම්. අපි ඉන්නවා කියවන්න!

    ReplyDelete
    Replies
    1. එළකිරි අයියේ.....අන්න එතනයි මනුස්සකම තියෙන්නේ...

      Delete
  11. අදත් ලියලා නෑනේ :D

    ReplyDelete
    Replies
    1. හික්......තාම ආව ටිතරයිනේ ඉතින්/.....

      Delete
    2. අනේ අයියේ..ඔයාගේ එකේ කමෙන්ට් දාන්න බෑනේ....

      Delete
    3. ඒක වර්ඩ්ප්‍රෙස්නේ උමා...ඔය ටෙක්නිකල් වැඩ මම දන්නේ නැහැ. දන්න කෙනෙක් මෙන්න මූට කියලා දීපන්.

      Delete
    4. ඉතින් බ්ලොග් වලට මාරු වෙන්නකෝ අයියේ.....

      Delete
    5. ඒවයෙ enter comment here වල ක්ලික් කලාම පහලින් එනව මේල් එකයි නමයි වෙබ් ඇඩ්‍රස් එකකුයි දෙන්න පුළුවන් තැනක්. ඒටික පුරවල කමෙන්ට් එක ලියල post comment දෙන්න. නැත්නම් https://en.gravatar.com/site/signup ඔතනට ගිහින් එකවුන්ට් එකක් හදා ගන්න.

      Delete
    6. බුදු අම්මෝ කී දෙනෙක් ඕක කරන්නද..ඊට වඩා ලේසි නැද්ද එක්කෙනෙක් බ්ලොග් වලට මාරු වෙන එක............?

      Delete
  12. එල එල කොල්ලා ලියපන් අපිටත් කියවන්න...

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps