Monday, October 27, 2014

මෙන්න සල්ලි...........!

අලුතෙන් සමාජ ජාල වෙබ් අඩවියක් ඇවිත් මෙන්න..

හැබැයි ෆේස් බුක් වගේ නම් නෙවෙයි අපෙන් හම්බ කරන් කන්නේ නෑ මුන්නම්.
ෆේස් බුක් වලා අපිට තිබ්බ එකම වටිනා කම තමන්ගේ පෝස්ට් එකක් ශෙයා කරගන්න වගේ ඒවානේ..මෙන්න මෙයාලා ඒවටත් අපිටම ගෙවනවා..නියම සීන් ඒක..
අපි දාන ෆොටෝස්,Status ,පෝස්ට් හැමදේකටම මෙයාලා අපිටම ගෙවනවා..

මේකට රෙජිස්ටර් වෙන්න තවත් කෙනෙක් හරහාම යන්න ඕන..
ඒකත් සුපිරි වැඩේ...

කැමති අය පහලින් දාන්නම් මගේ ලින්ක් ඒක ඒක හරහා ගිහින් රෙජිස්ටර් වෙන්න..

http://www.tsu.co/Dasunuma

ඔන්න මම ගියා....

26 comments:

  1. Replies
    1. අන්න හරි සෙට් වෙලා බලමුකෝ ඔන්දයිද කියලා ඕන එකකට නැද්ද?

      Delete
  2. අපිත් රෙජිස්ටර උනා. දැං සල්ලි ගෙවනකල් බලාගෙන ඉන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉමුකො නැද්ද අයියේ...

      Delete
  3. මේ මොකද්ද මේ??? පින්තුර ෂෙයාර් කරාට ගෙවන්නේ අලුතෙන් අච්චු ගහන සල්ලිද? මේකේ සල්ලි ජනනය වෙන තාර්කික පදනමක් නැද්ද? තමුන්ගේ පින්තුර මොනවට යොදාගන්නවද කවුද දන්නේ? මට නම් විකාර අදහසක් වගේ පේන්නේ. මට හොඳටම මතකයි අර ඇඩ් ක්ලික් කරලා සල්ලි එනවා කියලා ලංකාවේ එක පාරක් මහා ලොකුවට කරගෙන ගියපු ජාවාරමක් ළඟදී නිතියෙනුත් තහනම් කළා.

    මෙතරම් ලංකාවේ අන්තර්ජාල පාවිච්චි කරන්නෝ මුග්ධද?????

    ReplyDelete
    Replies
    1. වැඩිය දන්නේ නෑ ඉතිං...
      මට හම්බ උනා ගෙවනවා කියලා එයාලා යූ ටියුබ් වල පවා වීඩියෝ දාලා තියෙන නිසා හිතුවා ඇත්ත කියලා..බොරු උනොත් අත ඇරලා දානවා..
      ඇත්තනම් නිකන් ඉන්න එකේ කීයක්‌ හරි අතටත් එනවනේ...

      Delete
    2. මේක පිරමිඩ ක්‍රමයක්.
      කාටද යු ටියුබ් එකේ වීඩියෝ දාන්න බැරි? ඔබ දන්නවාද අපි වැරදිලා ක්ලික් කලොත් පිෂින් සයිට් එකක් හරි ලින්කුවක් හරි ඔබේ පරිඝනකයේ තියෙන දේවල් ( ෆයිල්, කුකීස්, පාස්වර්ඩ් ආදිය සහ වෙනත් තොරතුරු ) සොරකම් කරන්න පුළුවන් කියලා හැකර්ස් ලට?? අහල තියෙනවද සමහර බැංකු වලට ෆේක් ලොගින් පිටු හදල සමහර ගිණුම් විස්තර සහ ඒවාගේ රහස් මුරපද හොරකම් කරනවා කියල? පොඩ්ඩක් කියෝලා බලන්න google search කරලා.. මම කියන්නේ බොරුද කියල.

      පොඩ්ඩක් හිතල බලන්න පින්තුර ෂෙයාර් කරලා සල්ලි ඉපදෙන්නේ කොහොමද? එහෙම වෙනවා නම් මොකටද ඔය ෆේස්බුක් ඒක නොකරන්නේ?? අඩු තරමේ තර්කයක් වත් ගොඩනගන්න පුලුවන්ද ඔය සල්ලි ඇතිවෙන විදිය? නිකන් ඉඳන් සල්ලි හොයන්න පුළුවන්නම් , මිනිස්සු සල්ලි හොයන්න මෙතරම් වෙහෙසෙන්නේ මොකද? හිහ්.... මිනිස්සු සමාජ වෙබ් අඩවි වලට වහවැටිලා ඉන්න කාලෙක කවුරුහරි ඇම්බැට්ටයෙක් කැකුණ තලනවා වගේ මට පෙන්නේ. ඔබ බොරුයි කියලා තීරණේට එනකොට ඔබ පසුපසින් ගොඩ දෙනෙක් දම්වැල වගේ ඇවිත්.

      පිරමිඩ ජාවාරම ගැන අබමල් රේණුවක් හෝ කියවලා දැනගෙන තියෙනවා නම්, ඔබට තේරෙන්න ඕනේ.. එක පුරුකක් ගැලවෙනවා කියන්නේ, යට ඉන්න ඔක්කොම අනාථයි ! ඔබේ පිරමිඩේ ඉහල ඉන්න එකෙක් අයින් උනොත් ඔබටත් ඒ සේතේමයි. අන්තර්ජාලය මේ වැනි බිලි ඕනේ තරම් අරගෙන තියෙනවා. මට වෙනකල් මම බලන් ඉන්නේ නැහැ වෙන කෙනෙක් දැනුවත් කරන්න. නමුත් මම තව කෙනෙක් අහු වෙනකල් ඉන්නෙත් නැහැ...

      සමහරු දකින්න පුළුවන් මම තමුන්ට නිකන් හම්බෙන සල්ලියට අකුල් හෙළනවා කියල. ඔව් දැන් එහෙම හිතන්න පුළුවන්, කෙලවෙනකල් දන්නේ නැහැ.

      Delete
    3. අනේ මන්දා මොකක් වෙයිද කියලා....ආරංචිය ඉක්මනට කිවුවා ඉතිං මම ඔන්න...

      Delete
  4. ඊ මනී වගේද දන්නෙ නෑ. හැබැයි ඒත් කමක්නෑ, මං බ්ලොග් ලියන්න පටන්ගත්තෙත් ඊ මනී නිසානේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ..මම දන්නෙත් නෑ හරියටම..
      වැදගත් වෙයි කියලා හිතලා හැමෝටම කියන්න හිතුවේ...

      Delete
  5. හා හා එහෙමත් එකක් ද.. බලමුකො.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අපි බලමුකෝ නැද්ද.........?

      Delete
  6. //ටිකක් විතර පිස්සු.. කිසිම දෙයක් මතකේ නැති අහිංසකෙක්..// ලින්ක් එකේ යන්න කලින් ඕක දැක්ක.. අදහස අතෑරල ආපහු ආව.. :D

    ReplyDelete
    Replies
    1. හික් හික්...ඇයි අප්පේ ඒ?

      Delete
  7. එල්ස් ඉස්කෝතුයි ඔත්තුවට...
    ජයවේවා

    ReplyDelete
  8. Replies
    1. ෆේස් බුක් වගේ සමාජ වෙබ් අඩවි ජාලයක්...
      මේකෙන් ශෙයා කරන තරමට ලයික් කරන තරමට ගෙවනවලු..අනේ මන්දා....

      Delete
  9. අදම කීයක් හරි හොයා ගන්න බැරිද දන්නෑ.

    මට මේ සල්ලි හදීසියක්?

    ReplyDelete
    Replies
    1. විදනේගෙන් ඉල්ලා ගනිං

      Delete
    2. චතුරංග අයියේ.....පොඩ්ඩක් ට්‍රයි එකක් දීල බලන්නකෝ....

      Delete
    3. ඉවාන් අයියේ විදානේ කවුද?ලින්ක් ඒක එවන්නකො...මටත් ඉල්ලා ගන්න

      Delete
    4. අනිව දෙනවා..

      අනික ප්‍රියා ඇයි උඹ හිතුවද අපිට සල්ලි හදිස්සි හෙට කියලා..!!

      Delete
    5. මනෝජ් අයියේ......දැන්නම් මටත් හිතෙනවා මේක බොරුවක්ද කියලත්...

      Delete
  10. අපරාදෙනේ මේක මම O /L කරන කාලේදී වගේ තිබ්බේ නැත්තෙ . තිබ්බනම් මෙච්චර කට්ට කාල කැම්පස් ඇවිත් ජොබක් හොයාගන්නේ නෑනේ ගෙදෙට්ට වෙලා ඔය වැඩ ටික කලානම් මෙලහකට ලෝකෙම ධනවතා වෙලානෙ :P

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps