Tuesday, October 28, 2014

එදා නොව මේ මෙදා


තියාගෙන උඹේ හිත
වින්ද දුක මදැයි නෙත


නොකා දුක් වින්ද ගත
කියයි ආදරේ වත

තනිකමත් හුරුව ඇත
නෙතත් සීතලට නැත
ගියා සිත හැරුණ අත
මෙදා එලෙසින් නොමැත

10 comments:

  1. //මෙම අඩවිය CCTV කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කරන බැවින් //
    එහනම් කමෙන්ටුව කොටන්නේ නැතුව කරලා පෙන්නන්ද?
    එල ද බ්‍රා..නිසදැස..

    ReplyDelete
    Replies
    1. සංජීව අයියේ...බය වෙන්න එපා..ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන එන්න එද්දී...
      ස්තූතියි අයියේ......

      Delete
  2. Replies
    1. තැන්කූ ප්‍රියා අයියේ.....

      Delete
  3. ෆුල්ස්ටොප් තියන්න දෙන්නෙ නෑ නේද..උමාගෙ උල හරි කැඩෙනවා,, මං කිව්වේ පැන්සලේ..එහෙම තමයි හැබෑ ආදරේ..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...තියන්න දෙන්නෙම නෑනේ අප්පා.......

      Delete
  4. Replies
    1. ස්තුතියි චන්දන අයියේ.......

      Delete
  5. මගේ හිත නම් තනිකමට හුරු වෙලා සෑහෙන දොහක් මලයො...ඒ තනිකම ඇඟට පත්තියන් උනාමත් අමුතු රසයක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. සිරා අයියේ...තනිකම සැපයි නේද අප්පා............?

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps