Wednesday, November 26, 2014

මේ මගේ හැටි



ඔවු මම ජීවත් වෙනවා.
සතුටින් ඉන්නවා.
මොකා මොන දේ කලත්.
කිවුවත්.
මොකද මේ මම.
මේ  මගේ ජීවිතේ.
ඒකේ තීරණ ගන්නෙත්.
තීරණ ක්‍රියාවට ගන්නෙත්.
මම..
දැන් හැමෝටම වඩා වෙනස් මම..
ඒ මගේ හැටි...
මම කරන කියන දේවල්,
මට වැරදි නැත්නම්,
මගේ අම්මට වැරදි නැත්නම්.
ඇයි මම කාටවත් බය වෙන්නේ..........?
මේ මගේ හැටි...


මම 

25 comments:

  1. හරියට හරි... අන්න එහෙම තමයි ඉන්න ඕනි..

    ReplyDelete
  2. තාමත් එහෙමමයි.. ඔය පේන්නේ ඒක.. නිශ්ශබ්ද තාවය කියන්නේ නිවටකමක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අනේ තේරුණේ නෑනේ දේශකයා අයියේ........

      Delete
    2. ගණං ගන්න එපා.. එඩිතරව ඉදහං.. වැඩිය අඩන්න එපා

      Delete
    3. කවුද අප්පේ ඇඬුවේ.................?

      Delete
  3. ඔහේ පලයන්....මේක නම් ගට බිල්ඩ් අප් කරගන්න ලියපු එකක් :D

    ReplyDelete
  4. එල ද බ්‍රා..මගෙත් තියරිය මගේ අතපය මට වලංගු නැත්නම් කපලා දානවා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.....ඒකනම් මරු...............

      Delete
  5. Replies
    1. තැන්කූ..........අයියේ.............

      Delete
  6. සැලෙන්න නරකය මලයො..සැලුනොත් සැලුනම තමයි...

    ReplyDelete
  7. උන්නත් උන්නෙ නෑ වගේ හිටියත් නෑ වගේ...
    ඒ වගේද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නැතත් හිටියා වගේ අයියේ...............

      Delete
  8. තාම පවුලක් පංසලක් හෙම වෙලා නැති නිසා ඔහොම යං ඔහොම යං මලේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒවාට තව ගොඩාක් කල තියෙනවෝ............

      Delete
  9. අන්න හරි. අන්න එහෙම තමයි ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා අයියේ...................

      Delete
  10. සඳ සඳ වගේ ..තරු තරු වගේ .. මල් මල් වගේ .. මම මම වගේ ... ;)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.....
      නෑ මම මල වගේ.....

      Delete
  11. මම මා වී පැරදුණත් දිනුම් කියලා එක පාරක් දිලිනි අක්කත් ලියා තිබුණා මතකයි.. නමුත් අපි අපේ මතයට අනුව කරන්න ඕනේ නිවැරදි දේවල්.. ඒකත් අමතක කරන්න නරකයි

    ReplyDelete
    Replies
    1. ඔන්න අලුතින් පෝස්ට් එකක් දැම්මා.. උඹේ කරදරේ හින්දා..!!!

      Delete
  12. අන්න එහෙම තමා ඉන්න ඕන.

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps