Tuesday, November 25, 2014

Come Back



ගම දාලා දුරක ගියේ පොෂ් වෙන්න හිතලාලු
උඹ ආයේ එන දාට පතිවතත් ළඟ නෑලු
උඹ ගැනයි මගේ ගැනයි කවුරුවත් දන්නෑලු
ගෙදර එනවද ආයේ උඹයි මගේ පොඩි යාළු..


උඹ වෙනස් වෙන තරම දැනුනා ටික කලක සිට
හිතට දුක දැන දැනම උඹ නොමග යන වගට
උඹ ගැනයි හැමදාම හිත හිතා දුක නෙතට
අනේ උඹ ගෙදර වර උඹ ගැනම දුකයි මට 

14 comments:

  1. අර උඩ දකුණු පැත්තේ තියන CCTVකැමරාව කුඩුවෙන්ඩ වෙඩි තියන්ඩ හදලා නිකා හිටියා.

    හ්ම්..........ඔය ඇවිත් ඉන්නේ ආපහු. දැන් ඉතිං ලියන එකයි තියෙන්නේ හිටු කියලා.

    ReplyDelete
    Replies
    1. හි හි....ඇයි අයියේ ඒක අවුල්ද?

      Delete
  2. එහෙම ආවට කමක් නැද්ද....... උමා.......

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං ඒ මට හිටපු හොඳම යාළුවානේ නිහින්සා.........

      Delete
  3. ගෙදර ආවත් ඔච්ච්රනේ උමා ඔන්න ඔහේ ගිය හකුරට නාඩන්නේ කියලා තියන හකුරට මොකක්ද කරගන්නේ කිවුවා වගේ වෙන හොඳ අතක් බැලුවනම් ;)

    ReplyDelete
    Replies
    1. ෂැගියා අයියේ එහෙමයි කියලා නිකන් අමාරුවේ වැටෙනකල් බලන් ඉන්න ඒක හරි නෑ නේද?

      Delete
  4. එල මචං...එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මෙන්ඩා අයියේ..........

      Delete
  5. මොනවා කරන්නද බං.. ජිවිතේ ඔහොමයි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියනවනේ...

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා කොහොම හිත හදා ගන්නද අයියේ.......

      Delete
  6. කෙල්ලෙක් ගැනද කොල්ලෙක් ගැනද මේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. උස්සනවා හරිද සුදු වෑන් එකකින් ඇවිත්...ඒවා අනවශ්‍ය ප්‍රශ්න..........හැක් හැක්... :)

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps