Tuesday, December 16, 2014

ගෙඩි සියයක් By UMA With ONLINE(Ragama)

27 comments:

  1. අඩේ මල්ලියා උඹ රාගම ඇවිත් ගියාද දන්නැනේ බං , දන්නවනං උඹව බලන්ඩ එන්ඩ තිබ්බා , ඔය බැන්ඩ් එක මොකක්ද , කවද තිබුන එකක්ද ,හැබැයි කොල්ලෝ ඔය ඉට්ටයිල් එකටනං මං පොඩ්ඩක්වත් මනාප නැ,

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ....ඕක මම sing කරන voice Change කරලා කරන එකක් විතරයි..තව ගොඩාක් අයගේ කට හඬවල් අනුකරණය කරන්න උත්සාහ කරනවා...
      උත්සාහ කරනවා කියන්නේ මම ඒ කට හඬම ගන්නවා කියන එකත් නෙවෙයි අටම් අයියේ.....

      (අයියේ බෑන්ඩ් එක රාගම..ඕක බලන්ගොඩ තිබ්බ ෂෝ එකක්)

      Delete
  2. හොඳයි කියන්න නම් බෑ මචෝ... ගායිකාවන්ගේ ගීත ගායකයන් මෙසේ ගයන විට මටනම් මහ විකෘතියක් දැනෙන්නේ. උඹේ දෙයක් කරන්න උත්සාහ කරපන්. මේ ඉතින් මගේ මතය. ඔය ඉට්ටැයිල් එකට කැමති උනුත් ගොඩක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බීට් බෑන්ඩ් ගහද්දි අනුකරණය කියන දේ ගොඩාක් ඇය කරනවානේ මනොෂ් අයියේ...
      මමත් ඉතිං පොඩ්ඩක් විතර වෙනස් කරලා කිවුවා..
      ආසයි මමත් මගේම කියලා දෙයක් කරන්න.
      එක පාරක් දෙයක් කළා..ඒ දේට වෙච්ච දේ ගැන කතා කරන්න මම කැමති නෑ.ඉතිං මම මේ දවස් වල අලුතෙන් එකක් කරගෙන යනවා.ලබන අවුරුද්දේ වගේ එලියට දාන්න පුළුවන්..සින්දුවයි වීඩියෝ එකයි දෙකම කරගන්න පුළුවන්..
      මීඩියා වලට දෙන එකනේ ගේම අයියේ...

      Delete
  3. මගේ ස්පිකර් එක කැඩිලා බං

    ReplyDelete
    Replies
    1. හයියෝ මෙන්ඩා අයියට වෙන දේවල්.....

      Delete
  4. උඹට කරන්න පුලුවං දේ මීට වඩා වැඩී මචං
    උඹට ලැබිල තියෙන කටහඩ පාවිච්චි කරපි
    මම මේක කියන විදියට කටහඩට කැමති නෑ
    සතුට සුරංගලගෙ කාලෙ ඉවරයි බං දැං

    ReplyDelete
    Replies
    1. සතුට සුරංග වෙන්න උත්සාහ කළා කියන දේට නෑ කියන්නේ නෑ අයියේ..ඔය නන්දා මලිනියන්ගේ ගීත කොල්ලන්ට පුළුවන් කියන දේ කියලා දුන්නේ සතුට නිසා..
      ඒත් බීට් බෑන්ඩ් වල දැන් මේ කාලේ හැටියට අනිවාර්ය දෙයක් වෙලා අනුකරණය කියන දේ..
      ඉතිං මමත් පොඩ්ඩක් විතර උත්සාහ කළා පොඩි දෙයක් කරන්න.
      මට තේරෙනවා එක තමන්ගේ ගමනකට වල කපා ගැනීමක් කියලා..
      අන්න ඒක නිසයි සින්දුව කියන අතරතුරදී අයියා කෙනෙක්ට ස්තූතියි කියලා මගේ කට හඬින් කිවුවේ අයියේ...

      Delete
  5. මම ගීතයනම් ඇස්වේ නෑ. මේ අර නන්දා මාලනී අලුත් රචකයින්ට අත දෙන්න කියපු ගීතය නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....හරියට හරි...

      Delete
  6. ලස්සනයි සිංදුව. ඒත් ඔය උඩිං ගොඩ දෙනෙක් කියල තියෙනව වගේ ඔය කටහඬින් තමුංගෙම දෙයක් කළොත් හොඳයි නේද මල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක තමා හරි දේ අයියේ....
      ඒත් නවකයන්ට ඇත දෙන්නවත් උඩට එන්න උදවු කරන්නවත් කවුරුත්ම නෑ..
      ඒක තමා ඇත්ත.
      කවුරු මොන දේ කිවුවත් අපිමයි තනියම නැගිටින්න ඕන.
      ලබන අවුරුද්දේ මුල වගේ පොඩි දෙයක් කරනවා..උදවුව සිංහල බ්ලොග් ලියන අයගෙන් තමා බලාපොරොත්තු වෙන්න තියෙන්නේ...

      Delete
  7. උමා සින්දු කියනව කියල අදනෙ දන්නෙ..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලෝග පටන් අරං ලියන්න ගත්තේ සින්දු අයියේ..
      මුලදී අනුන්ගේ ඒවා මම ආස ඒවා ලිවුවා..පස්සේ මගේම ඒවා ලිවුවා..
      අටම් අයියගේ කමෙන්ට් එකක් නිසා තමයි මම කවි වගේ දේවල් ලියන්න ගත්තේ...අදටත් ස්තූතියි අටම් අයියේ.....

      Delete
  8. මල්ලි උඹ පොන්නයෙක් නම් පොන්න විදිහට හිටපන් අපිට මේ පොන්න කෑලි බලන්න කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. පිරිමි කම කියන්නේ ඇනෝ ඇවිත් එක කියන එකද?කවුද කියලා දන්නවා මම...

      Delete
    2. කවුද කියලා හොඳටම දන්නවා..ලැජ්ජාවක් නැද්ද තිරිසනෙක් වෙන්න..
      පොන්නයෙක් කියන්නේ ලෝකෙට මුහුණ දෙන්න බැරි උන්ට..
      ඇවිත් මුණ දීල කියපන් ඉතිං උඹගේ නමින්ම..
      අනික මම මේක දැම්මේ උඹට බලන්නත් නෙවෙයි..බ්ලොග් ලියන කොන්ද පන තියෙන අයියලාට අක්කලාට බලන්න..
      එයාලා මොන දේ කිවුවත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මම...
      උඹ මොන පිම්පියෙක්ද බං/...

      Delete
  9. මේක ලංකාවෙ ගීත කලාව විනාස වෙන්න පුළුවන් අවසාන මට්ටමටම ආපු යුගයක්.ඉතින් එහෙම යුගයක මම විශ්වාස කරනවා මල්ලිට තමන්ගෙ වොයිස් එකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා.පුද්ගලිකව මේ බෑන්ඩ් සංස්කෘතියට නම් මම කැමතිම නෑ.. කටහඬින් වැඩක් කරන්න පුළුවන් ඔයා ඒ කටහඬ නාස්ති කරගන්න එපා.රැල්ලට නොයා තමන්ගෙ පාරක් හදාගන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අක්කියෝ....

      Delete
  10. අඩේ මල්ලි උඹ ගායකයෙක් කියල දැනන් උන්නේ නෑ.. රැල්ලට ගියාට කමක් නෑ පුතේ උත්සාහ කරල බලපන් තමන්ගෙම අනන්‍යතාවෙකුත් හදා ගන්න.. සුභ පතනව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. නිකං කරපු අත්හදා බැලීමක් විතරයි අයියේ....

      Delete
  11. මේ ශෛලියට මගේ කැමැත්තක් නැත...සින්දුව මුල් කොටස අසා නතර කළෙමි...පිරිමියෙකු කාන්තා කටහඩින් ගීත ගායනා කරන්නට උත්සාහ කරන විට ඇතිවෙන්නේ චමත්කාරයක් නොවේය.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....නිකං අනුකරණයක් විතරයි අයියේ...
      තව කටහඬවල් තියෙනවා පස්සේ දාන්නම්කො

      Delete
  12. පේනවනේ කට්ටිය දීලා ඇදල තියෙන හැටි? ලංකාවෙ බහුතර මතය ඕක තමා. වෙනස හොඳයි, ඒත්...අපි ගමනක් යනවනම් මේ බහුතර මතය ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි නේ?

    ReplyDelete
    Replies
    1. ඉතිං දැන් කාලේ බීට් බෑන්ඩ් වල නැතිවම බැරි දෙයක් තමා ඔය අනුකරණය කියන දේ...
      මමත් විශ්වාශ කරනවා තමන්ටම කියලා දෙයක් තියෙන්න ඕන කියන දේ නම..
      අනිවා දෙයක් කරනවා

      Delete
  13. Replies
    1. හෑ : මේ මොකක්ද යකූ.........

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps