Wednesday, January 13, 2016

උඹයි මගේ තනිකම...

හැමදාම ළඟ හිටියේ උඹ නොයා දුර ඈත
කවුරු ළඟ නොසිටියත් උඹ මගේ ළඟ පාත
එදා මෙන් අදත් උඹ ලඟදි දැනෙනවා සීත
ආදරෙයි උඹට මම වගේ මේ මගේ දෙනෙත


Sunday, January 10, 2016

බ්ලොග් Addict



ලියන්න බැරි උනාට හැමදාම වගේ බ්ලොග් කියවන පුරුද්දනම් තාම අතාරින්න බෑ මට..
මට වගේම මම දන්නවා චන්දන අයියත් එහෙමයි කියලා...
චන්දන අයියටනම් බ්ලොග් ලියන ඒක එපාම වෙලා ගියා...
එයානම් බ්ලොග් ඒක අයින් කරලම දැම්මානේ...
මටනම් ලියන්න වෙලාවක් නැති උන එකයි උනේ....


එත් ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දි මොනවා හරි ලියන්නම ඕන කියල හිතෙනවා...
මුලින්ම හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියන්නම්කො...
ඔන්න ඉතිං ආයෙත් මොනවා හරි ලියන්න කියලා අදහස් කලේ.......

උමා

උමා
උමා Android Apps
 
උමා (දසුන්) Blogger Template by Ipietoon Blogger Template