Sunday, January 10, 2016

බ්ලොග් Addict



ලියන්න බැරි උනාට හැමදාම වගේ බ්ලොග් කියවන පුරුද්දනම් තාම අතාරින්න බෑ මට..
මට වගේම මම දන්නවා චන්දන අයියත් එහෙමයි කියලා...
චන්දන අයියටනම් බ්ලොග් ලියන ඒක එපාම වෙලා ගියා...
එයානම් බ්ලොග් ඒක අයින් කරලම දැම්මානේ...
මටනම් ලියන්න වෙලාවක් නැති උන එකයි උනේ....


එත් ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දි මොනවා හරි ලියන්නම ඕන කියල හිතෙනවා...
මුලින්ම හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියන්නම්කො...
ඔන්න ඉතිං ආයෙත් මොනවා හරි ලියන්න කියලා අදහස් කලේ.......

14 comments:

  1. සුභ නව වසරක් වේවා. ඉතිං ලියහං. මාත් මේ කාලෙකින් ආවේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ලියනවාලු....

      Delete
    2. අඃ සුභ නව වසරක් වේවා අයියේ...

      Delete
  2. සුබ නව වසරක් මචන්, පුළුවන් හැටියකට ලියමු, එක දෙයකට තව දෙයක් කැප කරන්න වෙනවා බන් මේ ලෝකේ හැටියට.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක ඇත්ත අයියේ...

      Delete
  3. අර චන්දනයට කියාපං පාරකවත් හම්බෙන්ඩ එපා කියල , අම්මපා ගහනවා

    ReplyDelete
    Replies
    1. මම කියන්නම්කො අටන් අයියේ...

      Delete
  4. හැමදාම බ්ලොග් කියවනවනම් ඉදලා හිටලා වත් ලියන්න වෙලාවක් හදා ගනින් බං.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ...
      ඔන්න දැන් හදා ගත්ත මම

      Delete
  5. ඔන්න ගොයියො මමත් එඹිලා ගියා....ලියහං දිගටම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ....
      මුල ඉඳන්ම මගේ එකට එබිලා ගිය කෙනෙක් තමයි ඔයා..
      අමතක නෑ මට

      Delete
  6. සුභ නව වසරක් වේවා! මාත් ගොඩ වුනා.ලියමු අපිත් එනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. සුභම සුභ නව වසරක් වේවා අයියේ.....

      Delete
  7. කෝ දැන් ලියනවා ද ? උඹෙත් නිකන් බොරු කයිය විතරයි. ලියනවා නම් ලියපන් නැත්තන් නිකා හිටින් ගොන් ආතල් නොදී. ගිය උන්ගේ විස්තර වලින් අපට වැඩක් නැහැ. අනික, ඌ ක්යෙව්වා හරි නොකියෙව්වා හරි, උඹට නම් ගම් එක්ක කාගෙවත් විස්තරයක් මෙහෙම දාන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. උඹ ඔය කියන එකා බ්ලොගක් ලියපු එකෙක් නම් බ්ලොග්ස් වල කොමෙන්ට් දාන්නත් දන්නවා ඇති නේ. ඌ කැමති නම් කියවන බ්ලොග්ස් වලදී ඌට කැමති දෙයක් කියල යයි. උඹ තෝල්කයා නොවී වැඩක් බලා ගනින්.

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps