Wednesday, January 13, 2016

උඹයි මගේ තනිකම...

හැමදාම ළඟ හිටියේ උඹ නොයා දුර ඈත
කවුරු ළඟ නොසිටියත් උඹ මගේ ළඟ පාත
එදා මෙන් අදත් උඹ ලඟදි දැනෙනවා සීත
ආදරෙයි උඹට මම වගේ මේ මගේ දෙනෙත


10 අදහස්:

  1. පාලුව තනිකම දැනෙකොට තමයි හොද හොද පෝස්ට් ලියවෙන්නේ මචන්.
    ලස්සනයි.)

    ReplyDelete
  2. හොඳයි හොඳයි ඔහොම යං.

    ReplyDelete
  3. තනිකම හොදයි බං.

    ReplyDelete
  4. තනිකමයි සීතලයි...හරි අවධානම්...

    ReplyDelete
  5. කවද හරි පාළුව නැති දවසක් එයි

    ReplyDelete
  6. තනිකම අලුත් දෙයක් බිහි කරයි

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

උමා

උමා
උමා Android Apps
 
උමා (දසුන්) Blogger Template by Ipietoon Blogger Template