Posts

Progressive #1 (Original Mix) By UMA

උඹයි මගේ තනිකම...

හැමදාම ළඟ හිටියේ උඹ නොයා දුර ඈත කවුරු ළඟ නොසිටියත් උඹ මගේ ළඟ පාත එදා මෙන් අදත් උඹ ලඟදි දැනෙනවා සීත ආදරෙයි උඹට මම වගේ මේ මගේ දෙනෙත

~උමා~

බ්ලොග් Addict

Image
ලියන්න බැරි උනාට හැමදාම වගේ බ්ලොග් කියවන පුරුද්දනම් තාම අතාරින්න බෑ මට.. මට වගේම මම දන්නවා චන්දන අයියත් එහෙමයි කියලා... චන්දන අයියටනම් බ්ලොග් ලියන ඒක එපාම වෙලා ගියා... එයානම් බ්ලොග් ඒක අයින් කරලම දැම්මානේ... මටනම් ලියන්න වෙලාවක් නැති උන එකයි උනේ....

එත් ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දි මොනවා හරි ලියන්නම ඕන කියල හිතෙනවා... මුලින්ම හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියන්නම්කො... ඔන්න ඉතිං ආයෙත් මොනවා හරි ලියන්න කියලා අදහස් කලේ.......

කාලෙකට පස්සේ

Image
කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් ලියන්න ,කියවන්න හිතුවා. මගේ බෑන්ඩ් එකේ වැඩ සංගීත වැඩත් එක්ක පොඩ්ඩක් මේ පැත්තට එන්න බැරි උණා.
පොඩ්ඩක් කිවුවට මාස ගානකින්ම බැරි උණා.
ලියද්දීම කියන්න පුංචි දෙයක් තියෙනවා.
අම්මා එක පාරටම කිවුවා හෙට නුවර යන්න තියෙනවා උදෙන්ම ලැස්ති වෙන්න කියලා..
කාලෙකින් රස්තේ පාරක් ගහන්නත් බැරි උන නිසා මමත් උඩින්ම කැමති උණා.
ඔන්න ඉතින් උදෙන්ම ලැස්ති වෙලා ගියා අම්මත් එක්ක..
මහනුවර The Grand Kandian Hotel එකට තමා ගියේ.
මෙන්න යකෝ බලද්දී සුපර් ස්ටාර් වලට ඇවිත් තියෙන්නේ..
මම දාන්න කියද්දීත් බෑ කිවුවම අම්මා හොරෙන්ම දාලා.
කල්පනා කරලා කියන්න සිංදුවකුත් හොයාගෙන ගිහින් මූණ දුන්නා ඉතින්..
අම්මට උඩු තේරුනා කියපල්ලකෝ..

බොරු ආදරේ

Image
(ටිකක් විතර දිග එකක් උනාට කියවන්න පුලුවන්නම් ලොකු දෙයක්..) ඔහුට ඇයව මුලින්ම මුණ ගැසුනෙ උත්සවයකදි. 
ඇයගෙ හැසිරීම් රටා හා රූපය එතන හිටපු පිරිමි බොහෝ දෙනෙක්ගෙ සිත් ගත්තා.
ඒත් ඔහු එතන හිටපු අයගෙන් බොහොම සාමන්‍ය කෙනෙක්. 
කිසිම කෙනෙක්ගෙ අවධානය දිනා ගත්තෙ නෑ. 

ගෙඩි සියයක් By UMA With ONLINE(Ragama)