Friday, September 14, 2012

අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...


FREE FREE FREE FREE 









ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින් අපිට දෙමළ පත්තරේ උනත් මොකෝ නේ...?... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?

Saturday, September 8, 2012

මෙන්න මගෙන් ඔයාටම වීඩියෝ එකක්


පියවර 1:-පහත ඇති ලින්කුවට පිවිසෙන්න

පියවර 2:-එහි ඔබගේ නම සඳහන් කිරීමට ඇති ස්ථානයෙහි නම නිවැරදිව සටහන් කරන්න

පියවර 3:-
 

ප්‍රේත ආත්මය



හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන්වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත. මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි.


කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවෙත් කෙරෙහි අවධානය යොමුකොට ඇත.


Thursday, September 6, 2012

මොබයිල් සීන්

අම්මේ මේ මගේ කොම්පූටරේ කැඩිලා දවස් ගානකින් එන්නවත් බැරි උනානේ..
 ඔන්න අද තමා හදා ගත්තේ..ඔන්න බොරුනම් Chandana අයියගෙන් අහන්නකො.
එකට කමක් නෑ ඉතින් දැන් අපි මොකක් හරි මගුලක් ලියමුකො
  මේ දවස වල චන්දෙ නේ ඉතින් සංගීත සංදර්ශන වැහි වැහැලා.
මාතර  සී ලා ගැහුවා අපේ භානු මුනිප්‍රිය අයියගේ ෂෝ එකක්...ඒක බලන්න යද්දී

   යකෝ මොන $^%$%& ද යකෝ මට වෙලා තියෙන්නේ ඒ මගුල් උඹලට වැඩක් නෑනේ නේද?

කතාවක් කියන්නම් කෝ

මේක ඔය මොබයිල් ෆෝන් ආපු දවස් වල වෙච්ච දෙයක් වෙන්න ඇති...

  

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps